2018 අගෝස්තු සිට 2022 අප්‍රේල් දක්වා සිය පාලන කාලය තුළ රාජ්‍ය රහස් හෙළි කිරීම සම්බන්ධයෙන් පාකිස්තාන අධිකරණයක් විසින් පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට අධිචෝදනා ගොනුකර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඉම්රාන් ඛාන් සිය ධුර කාලය තුළ, වොෂින්ටනය සහ ඉස්ලාමාබාද් අතර රාජ්‍ය තාන්ත්‍රික ලිපියක් කාන්දු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලක්ව ඇත. මෙය එක්සත් ජනපදය සහ ඛාන්ගේ පකිස්තාන් ටෙහ්රීක්-ඊ ඉන්සාෆ් (PTI) පක්ෂ තරයේ ප්‍රතික්ෂේප කර ඇති අතර කෙසේ නමුත්, ඛාන් මෙයට වරදකරු බවට පත් වන්නේ නම් වසර 14ක සිර දඩුවමක් හෝ මරණිය දණ්ඩනය ලැබෙනු ඇති බවයි ඔහුගේ නීතීඥයන් පෙන්වා දෙන්නේ.
හිටපු ක්‍රිකට් තරුවක් වූ ඛාන්, දකුණු ආසියානු ප්‍රාන්තයේ විශාල බිම් මට්ටමේ අනුගාමිකයෙකු සිටින දේශපාලනඥයෙකුවන අතර ඔහු 2022 අප්‍රේල් මාසයේදී රටේ ආර්ථිකය අවපාලනය කිරීම පිළිබඳ චෝදනා මත පාර්ලිමේන්තුවේදී විශ්වාසභංගයකින් නෙරපා හරින ලදී. එතැන් සිට ඔහු අපරාධ චෝදනා රැසකට මුහුණ දී ඇත.
ඔහුගේ ඉවත් කිරීම සහ අපරාධ චෝදනා තිබියදීත් ඛාන් විශාල මහජන සහයෝගයක් රඳවා ගෙන ඇති අතර 2023 මැයි මාසයේදී ඔහු කෙටි කලකට සිරගත කිරීමෙන් පසුව, ඔහුගේ ආධාරකරුවන් රටපුරා විරෝධතා වලදී වීදි බැස සිටි අතර හමුදාව සමඟ ගැටුම් පවා ඇතිකරගනු ලැබිය. පකිස්ථානයේ මිලිටරිය දරුණු මර්දනයකින් එයට ප්‍රතිචාර දැක්වූ අතර, ඛාන්ගේ ආධාරකරුවන් හා පක්ෂ නායකයන් බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබීමත් සමඟ බොහෝ දෙනෙක් පක්ෂය හැර යනු ලැබිය.
ඉම්රාන් ඛාන්ට 2024 ජනවාරි මස පැවැත්වීමට නියමිත මැතිවරණයට ඉදිරිපත් වීම ද තහනම් කර ඇති අතර පසුගිය සෙනසුරාදා(21), ඛාන්ගේ ප්‍රධාන දේශපාලන ප්‍රතිවාදියා, තුන් වරක් අගමැති ධුරය දැරූ නවාස් ෂරීෆ්, නැවත මැතිවරණයට මුහුණ දීම සඳහා පැමිණ ඇති අතර එය ඛාන්ගේ දේශපාලනයට බලවත් තර්ජනයක් වනු ඇති බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.
සශිකලා මධුෂාණි
භාරතීය ජනතා පක්ෂය 1996 න් පසු කලාපයේ මහ මැතිවරණයකට ඉදිරිපත් නොවූ පළමු අවස්ථාව වේ.
ජාත්‍යන්තර ගලවා ගැනීමේ කමිටුව (IRC) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලෝක නායකයන්ට මතක්කර දී තිබුණේ, දශක…
බන්ධනාගාරයෙන් නිදහස් වූ විගස, සිය ආධාර කරුවන් හමුවෙමින් දිල්ලි මහ ඇමතිවරයා සඳහන් කර තිබුණේ, ඔබ…
ජාතික මැතිවරණ කොමිසම සම්පුර්ණයෙන්ම සිය රාජකාරිය අතහැර දැමීමක්
ලෝකයේ දුප්පත්ම රටවලින් එකකි.
රන්දීර් ජයිස්වාල් කැනඩාව ඉන්දීය අන්තවාදීන්ට රැකවරණය සපයන බවට ඉන්දියාවේ දීර්ඝ කාලීන චෝදනාව යළිත් අවධාරණය කර…
මෙම වෙළඳ සිමා පැනවීම සම්බන්ධයෙන් වොෂින්ටනයේ චීන තානාපති කාර්යාලය මේ වෙනුවෙන් ප්‍රතිචාර දක්වා නොමැත.
සටහන - නිපුනි ලියනගේ මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොවක් ආදරය කරන, රසිකාවියන්ගේ සිහින…
සටහන - නිපුනි ලියනගේ මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වසරේ විශාලතම විලාසිතා දැක්ම "Met…
ඊශ්‍රායලයේ සතුරන් මෙන්ම හොඳම මිතුරන් ද තම රට යටත් කර ගත නොහැකි බව තේරුම් ගත…
රුපවාහිනී සාකච්ජාවකට අදහස් දක්වමින් ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කර තිබුණේ, තම ධුර කාලය තුළ ඉදිරි…
මෙම බිහිසුණු නව සාක්ෂිය වසරක් පුරා පැවති සුඩාන සිවිල් යුද්ධයේ දරුණුතම කුරිරුකම්වලින් එකක් විස්තර කෙරේ…
එක්සත් ජනපද ආයුධ නැව්ගත කිරීම ප්‍රමාද කළ ප්‍රථම අවස්ථාව මෙයයි.
නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා…