සටහන – සශිකලා මධුෂාණි, ජනවාරි 18.
ලෝකය(අවුට්බවුන් ටුඩේ) : කාන්තාවන් තිදෙනෙකු සහ ළමුන් සිව් දෙනෙකුට මරු කැඳවමින් පසුගිය (16)වනදා ඉරානය විසින් පකිස්ථානයට එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයට ප්‍රති ප්‍රහාරයක් වශයෙන් පකිස්ථානය විසින් ඉරානයේ ත්‍රස්තවාදී ප්‍රදේශ ඉලක්ක කරගෙන ප්‍රහාර දියත් කළ බව පකිස්ථාන රජය නිවේදනය කර තිබේ.
මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ඉරානයේ හමුදාවට අනුබද්ධ පුවත් ඒජන්සිය වාර්තා කර තිබුණේ, සිස්ටාන්-බලුචෙස්තාන් හි ක්‍රියාත්මක වන වඩාත් ක්‍රියාකාරී සහ බලගතු සුන්නි සටන්කාමී කණ්ඩායමක් වන ජයිෂ් අල්-අඩ්ල් සටන්කාමී කණ්ඩායමට සම්බන්ධ කඳවුරු දෙකක් ඉලක්ක කර ගත් බවයි.
නමුත් සිවිල් වැසියන් මිය යාමත් සමඟ පකිස්තාන විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රහාර සනාථ කරමින් ප්‍රකාශ කර තිබුණේ, ඉරානය විසින් සිය ගුවන් කලාපය ප්‍රකෝපකාරී ලෙස උල්ලංඝණය කිරීම සිය ජාතික ආරක්ෂාවට තර්ජනයක් බැවින් ඉරානයේ Sistan-o-Balochistan පළාතේ සඟවා සිටින ත්‍රස්තවාදීන් ඉලක්ක කරගෙන බලවත් ප්‍රහාරයක් දියත් කළ බවයි.
මේ වන විට පකිස්ථාන රාජ්‍ය ඉරාන තානාපතිවරයාට නැවත රටට පැමිණීම තහනම් කර ඇති අතර පාකිස්තානයෙන් තමන්ගේම නියෝජිතයාද ඉවත් කර ගෙන ඇත.
ඉරාන ප්‍රහාර පැමිණෙන්නේ ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලය සහ ඉරානයේ පිටුබලය ලබන පලස්තීන හමාස් සංවිධානය අතර ගාසා තීරයේ යුද්ධය ආරම්භ වූ දා සිට මැද පෙරදිග පුරා උත්සන්න වූ ආතතීන් මධ්‍යයේ ය. ඒ අනුව, පසුගිය දින කිහිපය තුළ ඉරාකයට සහ සිරියාවට පසුව ඉරාන ප්‍රහාරයකට ගොදුරු වූ තෙවැනි රට පාකිස්තානයයි.
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…
එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.
වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක්
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…
චීනය බටහිරට එරෙහිව රුසියාව සමඟ “සීමා රහිත” සම්බන්ධතාවයක් ප්‍රකාශ කර ඇත.
මේවන විට පකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සඳුදා රුපියල් බිලියන 23 (ඩොලර් මිලියන 83; පවුම් මිලියන…
ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා ප්‍රවෘත්ති ඒජන්සිය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ මෙම දැන්වීම් පුවරුව ඉදිකිරිම…
ඩෙන්මාර්කය දෙවැනි තැනටත්, ස්වීඩනය හා නෙදර්ලන්තය තුන්වැනි හා සිව්වැනි ස්ථානවලට පත්වී ඇති අතර, ෆින්ලන්තය පස්වැනි…
මේ දක්වා ලෝක ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් සිදු කරමින් එම ටැක්සි සේවය ක්‍රියාත්මක වනු ඇතැයි ද…
රතු තොල් සායම් පමණක් නොව, ගෝලීය වශයෙන් ජනප්‍රිය විලාසිතා ද තහනම් කිරීමට උතුරු කොරියානු රෙජීමය…
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් කැබිනට් සංශෝධනයක කොටසක් ලෙස Sergei Shoigu ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉවත්…
Kami Rita 29වන වරටත් එවරස්ට් තරණය කරමින් තමන්ගේ වාර්තාව තමා විසින්ම අභිබවා ඇත.