වෛරසයක් ව්‍යාප්ත වීම හේතුවෙන් පාකිස්තානයේ පාසල් 56000ක් පමණ තාවකාලිකව වසා දැමීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව අද (28) සිට එළඹෙන 01 වැනිදා දක්වා පාසල් වසා දැමෙන අතර ඊට රජයේ පාසල් මෙන්ම පෞද්ගලික පාසල්ද අයත් වෙයි.
එම වෛරසය ඇස් රෝගී කර තිබෙන අතර ඉතා වේගයෙන් එය පැතිරයමින් තිබෙන බවයි එරට මාධ්‍ය වාර්තා අනාවරණය කරන්නේ.
ස්පර්ශය මඟින් මෙම රෝගය බෝවෙන බවත් ඇස් රතු පැහැයට හැරීම මෙන්ම කැසීමත් ඇස් වලින් යම් ශ්‍රාවයක් පිටවීමත් දක්නට හැකි බව සඳහන්.
පාකිස්තානයේ වැඩිම ජනගහනයක් ජීවත් වෙන පන්ජාබ් ප්‍රාන්තයේ මෙම රෝගී තත්ත්වය ඉතා වේගයෙන් ව්‍යාප්ත වී ඇති බවද එරට මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි. ඒ අනුව එම ප්‍රාන්තයෙන් පමණක් රෝගය ආසාදනය වූවන් තුන්ලක්ෂ පනස්දහසක් පමණ වාර්තා වී ඇති බව දැක්වෙයි.
මේ සම්බන්ධයෙන් වෛද්‍ය විශේෂඥයින් පවසා ඇත්තේ කර්මාන්තශාලා, කඩසාප්පු, වෙළඳපොලවල් සහ සාප්පු සවාරි වැනි පරිසරයන්ට මිනිසුන් නිරාවරණය වන ජනාකීර්ණ නගරවල රෝගය වේගයෙන් ව්‍යාප්ත වන බවයි.
ASK
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…
එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.
වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක්
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…