සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 24,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පෙබරවාරි 8 වන දා පකිස්ථානයේ පැවැත්වුණු මැතිවරණය සම්බන්ධයෙන් පවතින චෝදනාවන් පිළිබඳව කරුණු දක්වන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ඉල්ලා තිබේ.
පකිස්ථාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂයේ නිර්මාතෘ හිටපු අගමැති ඉම්රාන් ඛාන්, බන්ධනාගාරයේ සිට ලිපියක් නිකුත් කරමින් කියා තිබුණේ, IMF, EU සහ අනෙකුත් සංවිධානවල ප්‍රඥප්තියට අනුව ඔවුන්ට ක්‍රියාත්මක වීමට හෝ රටකට ණය ලබා දිය හැක්කේ යහපාලනයක් තිබේ නම් පමණක් වන බැවින්, පකිස්ථානයට ණය ලබාදීමට ප්‍රථම මැතිවරණ පිළිබඳ විගණනයක් සිදු කරන ලෙස ඉල්ලා තිබේ.
පකිස්ථානය පසුගිය වසරේ IMF සමඟ ඩොලර් බිලියන 3ක් වෙනුවෙන් මාස නවයක පොරොත්තු ගිවිසුමක් අත්සන් කළ අතර එය ලබන මස මුලදී අවසන් වේ. නවාස් ශරිෆ්හා බිලවල් බුතොගේ සහයෝගයෙන් නව රජයක් ලබන සතියේ දියුරුම් දීමට සුදානම් වන අතර IMFසමඟ දිගුකාලින සැලැස්මක් සුරක්ෂිත කිරීම මීළඟ ආණ්ඩුවේ ප්‍රමුඛතාවයක් ලෙස සැලකේ.
බන්ධනාගාරයෙන් නිදහස් වූ විගස, සිය ආධාර කරුවන් හමුවෙමින් දිල්ලි මහ ඇමතිවරයා සඳහන් කර තිබුණේ, ඔබ…
ජාතික මැතිවරණ කොමිසම සම්පුර්ණයෙන්ම සිය රාජකාරිය අතහැර දැමීමක්
ලෝකයේ දුප්පත්ම රටවලින් එකකි.
රන්දීර් ජයිස්වාල් කැනඩාව ඉන්දීය අන්තවාදීන්ට රැකවරණය සපයන බවට ඉන්දියාවේ දීර්ඝ කාලීන චෝදනාව යළිත් අවධාරණය කර…
මෙම වෙළඳ සිමා පැනවීම සම්බන්ධයෙන් වොෂින්ටනයේ චීන තානාපති කාර්යාලය මේ වෙනුවෙන් ප්‍රතිචාර දක්වා නොමැත.
සටහන - නිපුනි ලියනගේ මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොවක් ආදරය කරන, රසිකාවියන්ගේ සිහින…
සටහන - නිපුනි ලියනගේ මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වසරේ විශාලතම විලාසිතා දැක්ම "Met…
ඊශ්‍රායලයේ සතුරන් මෙන්ම හොඳම මිතුරන් ද තම රට යටත් කර ගත නොහැකි බව තේරුම් ගත…
රුපවාහිනී සාකච්ජාවකට අදහස් දක්වමින් ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කර තිබුණේ, තම ධුර කාලය තුළ ඉදිරි…
මෙම බිහිසුණු නව සාක්ෂිය වසරක් පුරා පැවති සුඩාන සිවිල් යුද්ධයේ දරුණුතම කුරිරුකම්වලින් එකක් විස්තර කෙරේ…
එක්සත් ජනපද ආයුධ නැව්ගත කිරීම ප්‍රමාද කළ ප්‍රථම අවස්ථාව මෙයයි.
නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා…
එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…