සටහන – රෂිකා හෙන්නායක
පෙබරවාරි, 27 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):ගාසා තීරය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය සිදුකරන අමානුෂික ප්‍රහාරයන් හා පලස්තීන ජනතාවට සිදුව ඇති අසාධාරණය හේතුවෙන් පලස්තීන අග්‍රාමාත්‍ය මොහොමඩ් ෂ්ටෙයියාහ් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව, මාධ්‍ය හමුවේ සදහන් කර ඇත.
අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ගාසා තීරයේ යථාර්තය තේරුම් ගැනිමට සියලුදෙනා උත්සහ කළ යුතු අතර එහි තත්ත්වය පාලනය කිරීමට නව විධිවිදාන අවශ්‍ය බවයි .
ඔහුගේ ඉල්ලා අස්වීම ජනාධිපති මොහොමුද් අබ්බාස් අනුමත කර තිබෙන බව සඳහන් වේ.
ගාසා තීරයේ පලස්තීන ජනතාව මුහුණ දී සිටින දැඩි අර්බුදකාරී තත්ත්වය හමුවේ මොහොමුද් අබ්බාස් හා පලස්තීන රජය දැඩි පීඩනයකට මුහුණ දී සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…