ඊයේ (08) දින පැවැත්වූ දේව මෙහෙයක් අතරතුර දී ෆ්‍රැන්සිස් පාප්තුමා රුසියානු – යුක්රේන යුධමය තත්ත්වය හමුවේ යුක්රේනයේ වැසියන් විඳින දුක සිහිපත් කරමින් හඬා වැටී ඇති බව වාර්තා වේ.
මෙම දේව මෙහෙය පැවැත්වූයේ ඉතාලියේ රෝමයේ ස්පැනිෂ් ස්ටෙප්ස් (Spanish Steps) හි දී ය. මෙය සාම්ප්‍රදායික වශයෙන් කිතුණු බැතිමතුන් සඳහා පවත්වන දේවමෙහෙයකි.
දේව මෙහෙය ආමන්ත්‍රණය කරමින් සිටින අතරවාරයේ පාප්තුමා යුක්රේනයේ දුක්විඳින ජනතාව ගැන සඳහන් කර ඇති අතර, එහිදී තමා පාලනය කර ගැනීමට නොහැකි වූ තැන උන්වහන්සේ තම කතාව මොහොතකට නතරකර හැඟීම්බර වී තිබේ.
සිය කතාව යළි ආරම්භ කරන විට ද උන්වහන්සේගේ කටහඬ අවස්ථා කිහිපයක දී බිඳී යන අයුරු රැස්ව සිටි පිරිසට දැක ගැනීමට හැකිව තිබේ.
මෙම මොහොත පාප්වහන්සේ ට පමණක් නොව රුසියානු – යුක්රේන යුද්ධයේ අවසානයක් අපේක්ෂා කරන, සහ සාමය සඳහා පෙනී සිටින බොහෝ පිරිසකට හැඟීම්බර මොහොතක් වී ඇති බව වාර්තා වේ.
එම මොහොත කැමරා කාචයේ සටහන්ව තිබුණේ පහත පරිදි ය.
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.