ඊයේ(16)දිනයේදී ශාන්ත පීටර්ස්බර්ග් හි පැවති රුසියාවේ වාර්ෂික ආර්ථික සංසදයේදී අදහස් දක්වමින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රකාශ කර තිබුණේ, රුසියානු උපායශීලී න්‍යෂ්ටික යුධ ශීර්ෂ දැනටමත් සමීප මිත්‍ර බෙලාරුස් වෙත ලබා දී ඇති මුත් රුසියාවට න්‍යෂ්ටික අවි භාවිතා කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත්, රුසියාවේ භෞමික අඛණ්ඩතාවයට හෝ පැවැත්මට තර්ජනයක් තිබේ නම් මොස්කව්ට න්‍යෂ්ටික අවි න්‍යායාත්මකව භාවිතා කරනු ඇති බවත්ය.
රුසියානු නායකයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසු රුසියාවෙන් පිටත සිදු වූ පළමු යුධ හිස් යෙදවීම මෙය බවත්, යුක්රේනයට සහය දැක්වීම හේතුවෙන් මෙය බටහිර රටවලට කරන අනතුරු ඇඟවීමක් ලෙස සලකන බවයි. මේ වන විට යුක්රේනයට සිය බටහිර මිත්‍රයන්ගෙන් ලැබුණ ජර්මනියේ නිෂ්පාදිත Leopard ටැංකි, එක්සත් ජනපදයේ නිෂ්පාදිත F-16 ප්‍රහාරක ජෙට් යානා රුසියානු හමුදාව විසින් දිනෙන් දින විනාශ කරන බවත් යුක්රේනයට හැමදාම යුක්ධ කළ නොහැකි බවත්ය.
එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ, රුසියාව බෙලරුසියාවේ න්‍යෂ්ටික අවි තබා ඇති මුත් ඇමරිකා එක්සත් ජනපදය එහි න්‍යෂ්ටික ස්ථාවරය වෙනස් නොකළ බවයි.
සශිකලා මධුෂාණී_
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.