දෙවන එලිසබෙත් රැජිනගේ බෑණනුවන් වන ස්නෝඩන්හි අර්ල්වරයා විවාහයෙන් වසර 26 කට පසු තම බිරිඳ දික්කසාද කරන බව ප්‍රකාශ කර තිබේ.
දිවංගත මාග්‍රට් කුමරියගේ පුත් ඩේවිඩ් ආම්ස්ට්‍රෝං ජෝන්ස් සහ ඔහුගේ බිරිඳ සෙරීනා වෙන්වීමට “සුහදව එකඟ වී” ඇති බව යුවලගේ ප්‍රකාශකයෙක් ප්‍රකාශයක් මගින් තහවුරු කර තිබේ.
“ස්නෝඩන්හි අර්ල්වරයා සහ කවුන්ටස්වරිය ඔවුන්ගේ විවාහය අවසන් වී ඇති බවත් ඔවුන් දික්කසාද වන බවත් ප්‍රකාශ කර ඇත. ඔවුන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ පෞද්ගලිකත්වයට සහ ඔවුන්ගේ පවුලේ අයට ගරු කරන ලෙසයි.” ප්‍රකාශකයා නිවේදනය කර ඇත.
මෙම පුවත ලැබෙන්නේ රැජිනගේ වැඩිමහල් මුනුබුරා වන පීටර් ෆිලිප්ස් සහ ඔහුගේ බිරිඳ ඔටම් ඔවුන් දෙදෙනා වෙන්වන බව නිවේදනය කිරීමෙන් දින කිහිපයකට පසුවය.
වෘත්තීමය වශයෙන් ඩේවිඩ් ලින්ලි ලෙස හැඳින්වෙන අර්ල්වරයා බ්‍රිතාන්‍ය සිංහාසනයට අනුකූලව 21 වන ස්ථානයේ සිටින අතර රැජිනගේ සෘජු පරම්පරාවට අයත් නොවන පළමු රාජකීයයා වේ.
ඔහු වඩාත් ප්‍රසිද්ධ වන්නේ සුඛෝපභෝගී ගෘහ භාණ්ඩ වෙළඳසැල වන ලින්ලි ඔස්සේය.
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!