සටහන : සශිකලා මධුෂාණි, ජනවාරි 13,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදය හරහා හමා යන දැවැන්ත ශිත කුණාටුවක් හේතුවෙන් හිම කැට සහිත වැසි, ටොනේඩෝ එක්සත් ජනපදයේ සැම ප්‍රාන්තයකටම ඇතිවිය හැකි බවට ජාතික කාලගුණ සේවය අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
මෙම සතිය තුළ එක්සත් ජනපදයට බලපාන ලද තෙවන කුණාටුව මෙය වන අතර සති අන්තයේ ගුවන් ගමන් දහස් ගණනක් අවලංගු වී ඇති අතර බොහෝ ප්‍රදේශවල විදුලියද ඇනහිට ඇති බව වාර්තා වේ.
ඉලිනොයිස් වැසියන් 80,000 කට වැඩි පිරිසකට විදුලිය විසන්ධි විසන්ධි වී ඇති අතර චිකාගෝ නගරාධිපති ඩොනා ජොන්සන් කාලගුණ නාලිකාවට පවසා තිබුණේ, බලය අහිමි වූවන් අතර තමන් ද සිටින බවයි.
ඊයේ(12)පස්වරුවේ හූස්ටන්හි විදුලිය ඇනහිටීම් 3,000 කට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර අලබමාහි වාර්තා වී ඇති විසන්දිවීම් සංඛ්‍යාව 11,000කි.
මේ වන විට ටෙක්සාස්, ආර්කන්සාස් සහ ලුසියානා ප්‍රදේශවල තද සුළං තත්වයන් වාර්තා වන අතර මිචිගන්හි අඩියකට වඩා හිම පතනයක් හා ඉලිනොයිස් හි චිකාගෝ හි අඟල් 8 (සෙ.මී. 20)ක හිම පතනයක් පුරෝකථනය කර තිබේ.
නිව් යෝර්ක් ආණ්ඩුකාර Kathy Hochul ප්‍රාන්තයේ බටහිර කොටසේ කුණාටුවක් ඇතිවීමට පෙර වහාම ජාතික ආරක්ෂක බළකාය සක්‍රීය කරමින් ප්‍රාන්තයේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත කර තිබේ.
දේහයන් පිළිබඳ අවසන් කටයුතු ජනාධිපතිවරයා උපන් මෂාද් ශුද්ධ නගරයේදී බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිත බව පැවසේ
. ඒ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි, ඉරාන විදේශ අමාත්‍ය අමීර්අබ්දුල්රහීන් සහ තවත් හත් දෙනෙකු මිය…
කෙසේ නමුත් ඉන්දීය ලොව විශාලතම මැතිවරණය පසුගිය අප්‍රේල් 19 වැනි දා ආරම්භ වූ අතර ජූනි…
සටහන: සශිකලා මධුෂාණි,මැයි 20,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : වයඹ දිග ඉරානයේ ඉරිදා(19) සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ජනාධිපති ඊබ්‍රාහිම්…
ඇමරිකාවේ General Atomics Aeronautical Systems සහ General Dynamics Land Systems ඇතුළු සමාගම් චීනයේ තායිවාන ප්‍රදේශයට…
හෙලිකොප්ටරය අනතුරින් සම්පූර්ණයෙන්ම දැවී ගොස් ඇත.
කාලගුණ අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනන්නේ, විවිධ රෝගාබාධ සහිත පුද්ගලයින් , වැඩිහිටි පුරවැසියන් හා ළමුන් කෙරෙහි…
චීනය ලායි හඳුන්වන්නේ බෙදුම්වාදියෙකු පමණක් නොව කරදර ඇති කරන්නෙකු ලෙසයි.
ඉරාන රජය මීට පෙර ප්‍රකාශ කළේ මෙම හෙලිකොප්ටරය අසර්බයිජාන් දේශසීමාව අසල ගමන් කරමින් තිබූ රථ…
පරීක්ෂා කිරීමට සහ සාක්ෂි රැස් කිරීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට ඇති බලතල පුළුල් කරමින් චීනය…
රෆා නුවර සිදු කරන ප්‍රහාර නවත්වන ලෙස ඊශ්‍රායලයට නියෝග කරන්නැයි දකුණු අප්‍රිකාව කළ ඉල්ලීම ජාත්‍යන්තර…
මෙම නඩුව ඉවත් කරන ලෙස ඉල්ලීම් මානව හිමිකම් කණ්ඩායම් සහ සමහර මාධ්‍ය ආයතනවල සිට ඕස්ට්‍රේලියානු…
ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…
ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.