ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩන්ට එරෙහිව විධිමත් දෝෂාභියෝග පරීක්ෂණයක් දියත් කිරීමට රිපබ්ලිකන් ජාතික කමිටුව(COP)T සුදානම් බව එක්සත් ජනපද සභා කථානායක මයික් ජොන්සන් ප්‍රකාශ කර තිබේ.
ජෝ බයිඩන් සහ ඔහුගේ පුත් හන්ටර් බයිඩන්ගේ ව්‍යාපාරික ගනුදෙනු, විදේශ ව්‍යාපාර පිළිබඳව පසුගිය කාලය පුරාම රිපබ්ලිකනුවන් විමර්ශනය කළ අතර සමහර රිපබ්ලිකානුවන් එවැනි ක්‍රියාවන් දෝෂාභියෝගයක් සඳහා පදනම ලෙස භාවිතා කළ හැකිද යන්න පිළිබඳව පවා සැක පල කරන ලදී.
මේ සම්බන්ධයෙන් ධවල මන්දිර උපදේශක කාර්යාලයේ ප්‍රකාශකයෙකු වන ඉයන් සෑම්ස් ප්‍රකාශයක් නිකුත්කර තිබුණේ, මෙය පදනම් විරහිත, දේශපාලනිකව ජනාධිපති බයිඩන්ට බොරුවලින් මඩ ගැසීමේ උත්සාහයක් හා අවුල් සහගත හවුස් GOP වැරදි ප්‍රමුඛතා කෙරෙහි අවධානය යොමු කරන බවට කදිම සාක්ෂියක් බවයි.
සශිකලා මධුෂාණි
සටහන: සශිකලා මධුෂාණි,මැයි 20,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ ඔහුගේ විදේශ අමාත්‍යවරයා රැගත්…
ඉරාන රජය මීට පෙර ප්‍රකාශ කළේ මෙම හෙලිකොප්ටරය අසර්බයිජාන් දේශසීමාව අසල ගමන් කරමින් තිබූ රථ…
පරීක්ෂා කිරීමට සහ සාක්ෂි රැස් කිරීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට ඇති බලතල පුළුල් කරමින් චීනය…
රෆා නුවර සිදු කරන ප්‍රහාර නවත්වන ලෙස ඊශ්‍රායලයට නියෝග කරන්නැයි දකුණු අප්‍රිකාව කළ ඉල්ලීම ජාත්‍යන්තර…
මෙම නඩුව ඉවත් කරන ලෙස ඉල්ලීම් මානව හිමිකම් කණ්ඩායම් සහ සමහර මාධ්‍ය ආයතනවල සිට ඕස්ට්‍රේලියානු…
ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…
ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.