පවතින උණුසුම් කාලගුණික තත්වය හේතුවෙන් කැනඩාව පුරා සක්‍රීය ලැව්ගිනි 1100කට ආසන්න ප්‍රමාණයක් හා බ්‍රිතාන්‍යයේද කෙලෝනා නමින් ලැවූ ගින්නක් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.
යෙලෝනයිෆ් ලැවූ ගින්න සිඝ්‍රයෙන් පැතිරයාමත් සමග බලධාරීන් විසින් නිවාසවලින් පිටවන ලෙස අනතුරු අගවීමත් සමග ජනගහනයෙන් අඩක් පමණ එනම් 22,000ක් පමණ නගරයෙන් පිටව යමින් පවතියි. ඒ අනුව, මෙම සතිය කැනේඩියානුවන්ට ඇදහිය නොහැකි තරම් අභියෝගාත්මක සතියක් බවට පත්ව ඇත. වයඹ දිග ප්‍රදේශවල හමා යන අධික සුළං හේතුවෙන් ගින්න නගරයට සහ එහි එක් අධිවේගී මාර්ගයක් වන ඉන්ග්‍රැහැම් ට්‍රේල් දෙසට ගමන් කරමින් පවතින බවයි බලධාරීන් ප්‍රකාශ කර තිබුණේ. ගින්න තවදුරටත් මැඩපැවැත්වීම සඳහා ගිනිනිවීමෙ භටයන් අහසින් මෙනම් පොලවෙන්ද ක්‍රියාත්ම වෙමින් පවතියි.
මිට අමතරව බ්‍රිතාන්‍යයේ කොලොම්බියාවේ කෙලෝනා නගරයට තර්ජනයක් වන බටහිරින් ඇති වූ වෙනම ලැව් ගින්නක් පැය 24ක් තුළ සිය ගුණයකින් වර්ධනය වී ඇති බව වාර්තා වන අතර කෙලෝනා නගරයට හදිසි තත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබේ. 150,000 ක පමණ ජනගහනයක් සිටින නගරයක් මත වේගයෙන් චලනය වන ගින්න වේගයෙන් පැතිරයමින් පවතින අතර කෙලෝනා ජාත්‍යන්තර ගුවන්තොටුපළ අවට ගුවන් කලාපය දැන් ගුවන් ගිනි නිවන භටයින් හැර අන් සියල්ලනට අවහිර වී ඇති අතර මාර්ග මෙන්ම ව්‍යාපාරයන්ද වසා දමා ඇති තිබේ.
ඒ අනුව නිලධාරින් ලැවුගිනි සම්බන්ධයෙන් අනතුරු අගවා ඇත්තේ, මේවා ඉතා ක්‍රියාකාරී සහ ඉතා අනපේක්ෂිත බවයි.
සශිකලා මධුෂාණි
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…
එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.