මින් පෙර අපේක්ෂා කළ මට්ටමටත් වඩා ගෝලීය මුහුදු මට්ටම ඉහළ නගිමින් තිබෙන බව නවතම වාර්ථාවන් පෙන්වා දෙයි. අධික වේගයෙන් ග්‍රීන් ලන්තයේ සහ ඇන්ටාක්ටිකාවේ අයිස් තට්ටු දිය වී යෑම මෙයට හේතු ව වී ඇත. මෙතෙක් මේ සම්බන්ධව ගණනය වූයේ 2100 වන විට ගෝලීය මුහුදු මට්ටම මීටරයකට ආසන්න උසකට ඉහළ යනු ඇත. නමුත් එය තව දුරටත් සේ නොවන බව නවතම අධ්‍යයනයන් පෙන්වා දෙයි. ඊට අනුව අපේක්ෂා කළ මට්ටමට වඩා දෙගුණයකින් මුහුදු මට්ටම ඉහළ යනු ඇත. මෙම තත්ත්වය ඉදිරියේදී මිලියන සිය ගණනක් ජනතාවට උන් හිටිතැන් අහිමි කරනු ඇත. මුහුදු මට්ටම ඉහළ යෑම සම්බන්ධ ගැටළුව දේශ ගුණික විපර්යාස සම්බන්ධ අන්තර් රාජ්‍ය සමුළුව තුළ විශේෂ අවධානයක් යොමු කළ අභියෝගය විය. එහි වාර්ථාව 2013 වසරේදී එළි දක්වන ලද අතර ඉන් පෙන්වා දී තිබුණේ ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ යනු ඇති බවයි. ඊට අනුව අපේක්ෂා කළේ මුහුදු මට්ටම 2100 වන විට සෙන්ට් මීටර් 98කින් ඉහළ යනු ඇති බවයි.
නමුත් අද වන විට එම තත්ත්වය හාත්පසින්ම වෙනස් වී ඇත. නවතම අධ්‍යයනයන්ට අනුව 2100 වන විට සෙන්ටි මීටර් 62-238 දක්වා ඉහළ යනු ඇති බවට කරුණු අනාවරණය වී ඇත. මේ සම්බන්ධ නවතම වාර්ථාවේ කතුවරයා වන බ්‍රිස්ටල් විශ්ප විද්‍යාලයේ මහාචාර්ය ජොනතන් බැම්බර් පවසන්නේ මෙතෙක් මුහුදු මට්ටම ඉළ යෑමට බලපාන ලද්දේ ඇන්ටාක්ටිකාවේ සහ ග්‍රීන්ලන්තයේ අයිස් තට්ටු දියී යෑම බවත් එමගින් අපේක්ෂා කළ සෙ මීටර් 7-178ත් දක්වා ප්‍රමාණය අභිබවා ග්ලැසියර දියවීම හේතුවෙන් එම මට්ටම ඉතා ඉහළ යනු ඇති බවයි.
මෙම අධ්‍යයන වාර්ථාව පෙන්වා දෙන පරිදි මෙම තත්ත්වය මත ලෝකයට ඇති කරන බලපෑම ඉතා ඉහළය මුහුදු මට්ටමේ ඉහළ යෑමත් සමග පෘථිවියට අහිමි වන භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් මිලියන 1.79කි. එය ලිබියාවේ වත්මන් භූමි ප්‍රමාණයට සමාන වේ.
ඉන් බොහෝ භූමි ප්‍රමාණයක් අහිමි වනු ඇත්තේ ආහාර නිෂ්පාදනය සදහා යොදා ගන්නා භූමි ප්‍රමාණයන් වන නයිල් ඩෙල්ටා ප්‍රදේශ ආදී වූ භූමීන්ය. ඊට අමතරව බංග්ලාදේශයේ ඇතැම් ප්‍රදේශ වල ජන ජීවිතයට සම්පූර්ණයෙන්ම නුසුදුසු වනු ඇත. විහේෂයෙන්ම ලන්ඩනය, නිවුයෝර්ක් සහ ෂැන්ල්හායි මේ ආදී වූ ලොව ප්‍රධාන පෙළේ රටවල නගරයන්ද ඇත්තේ අවධෘනම් මට්ටමේය.
මහාචාර්ය බැම්බර් පවසන පරිදි එය සිරියානු අර්බුදය හේතුවෙන් අවතැන් වූ ජනතාව මිලියන ගණනින් යුරෝ රටවලට පැමිණෙන ආකාරයක් ගනු ඇත. නමුත් අද පවතින එම තත්ත්වයට වඩා අනාගතයේදී 200ගුණයකින් සංක්‍රමණය වන අවතැන් වූ පිරිස් වැඩි වනු ඇත.
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!