ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරනය විසින් රාහුල් ගාන්ධිට අපහාස කිරීමේ චෝදනාවන් මත පනවා තිබූ දෙවසරක සිර දඬුවම අත්හිටුවා ඇති බව වාර්තා වේ.
ගාන්ධි විසින් අගමැති නරේන්ද්‍ර මෝදිට සහ මෝඩි යන වාසගම සහිත ඉන්දියාවේ සිටින සෑම පුද්ගලයෙකුටම අපහාස කළ බවට මැතිවරණ වේදිකාවේ කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් පාලක භාරතීය ජනතා පක්ෂයේ (BJP) නීති සම්පාදකයෙකු ගුජරාට්හි අධිකරණයක ගොනු කරන ලද අපහාස නඬුවට අනුව රාහුල් ගාන්ධි අපහාසයට වරදකරු කොට ඔහුට වසර දෙකක උපරිම සිරදඬුවමක් නියම කළේය.
ඉන් අනතුරුව රාහුල් ගාන්ධි ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරමින් ඔහුගේ වරදකරු කිරීම අත්හිටුවන බවට ඉල්ලා සිටියේය.
මෙම අභියාචනය විභාග කරනු ලැබූ ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් රාහුල් ගාන්ධි වරදකරු කිරීම අත්හිටුවන ලදී. ඒ අනුව ඔහුට ඔහුට නැවත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සහ ලබන වසරේ පැවැත්වෙන මහ මැතිවරණයට තරඟ කිරීමට හැකිවනු ඇත.
සශිකලා මධුෂාණී_
ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…