ඒ, ටැන්සානියාවෙන් බිහිවන පළමු ජනාධිපතිවරිය ලෙස ය.
වසංගතය සහ වැක්සින් ප්‍රතික්ෂේප කළ ජනපතිවරයෙකු විසින් පාලනය කළ රටක මුල් පුටුව භාරගැනීම ඇයට අභියෝගයක් වනු ඇතැයි පැවසේ. තවද ඇය, මගුෆුලි ජනපතිවරයාගේ සිත් දිනාගෙන ඔහුගේ ප්‍රතිපත්ති අනුව කටයුතු කළ අයෙකු නිසා, ටැන්සානියාවේ තත්වය විශාල වෙනසකට භාජනය වේ යැයි සිතිය නොහැකි බවට ද මතයක් තිබේ.
තවද නව ජනපතිවරිය, ජනපතිවරයා මිය ගියේ කෝවිඩ් නිසා බව ප්‍රතික්ෂේප කර ඇති අතර, ඇය පවසා තිබුණේ ඔහුගේ මරණයට හේතුව හෘද රෝගයක් බවයි. මරණයට සැබෑ හේතුව කෝවිඩ් බව ලොවට අනාවරණය වූයේ, විප්‍රවාසීව වෙසෙන විපක්ෂ නායක තුන්දු ලිසූ විසින් වෛද්‍ය සාධක මගින් එය තහවුරු කිරීම මගිනි. ඒ සඳහා ඔහු විසින් ටැන්සානියාව තුළින්ම නිල මූලාශ්‍ර සපයාගෙන තිබිණි.
තුන්දු ලිසූ 2017 වසරේදී රටෙන් පළා ගියේ 16 වතාවක් වෙඩි ප්‍රහාරවලට ලක් වීමෙන් පසුව ය. මෙම වෙඩි ප්‍රහාර එල්ල වන්නේ, තමන්ගේ ආර්ථික ප්‍රතිසංස්කරණවලට එරෙහි වන්නන් මිය යාමට සුදුස්සන් බව ජනපතිවරයා විසින් පැවසීමෙන් පසුව ය.
මිලියන 60 ක ජනතාවක් වෙසෙන ටැන්සානියාව, අප්‍රිකානු මහද්වීපයේ වැඩිම ජනගහනයක් සහිත රටවල් අතරින් එකකි.
වැක්සින, සමාජ දුරස්ථභාවය හෝ මුහුණු ආවරණ පැළඳීම ටැන්සානියාවේ දැකගත හැක්කේ කලාතුරකිනි. එයට ප්‍රධාන හේතුවක් වූයේ හිටපු ජනපතිවරයා විසින් යාඥා කිරීම හා වාෂ්ප දුම් ඇල්ලීම මගින් වසංගතය එළවා දැමිය හැකි බවට ගෙන ගිය ප්‍රබල මතයයි.
කෙසේ නමුත්, මරණයට පත් වීමට පෙර මගුෆුලි ජනපතිවරයා, වසංගතය භයානක බව පිළිගෙන තිබූ බව ද නවතම වාර්තාවල දැක්වේ.
පෙර ලිපිය
ජනතාවට වාෂ්ප අල්ලන්නැයි කියා මිය ගිය ටැන්සානියාවේ බුල්ඩෝසර ජනපති
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!