සෞදි අරාබියේ ධන කුවේරයන් සහ කුමාරවරුන් පිරිසක් විසින් සිදු කරන ලද මුදල් වංචා සහ අවභාවිතයන් පිළිබදව සොයා බැලීමට ආරම්භ කරන ලද දූෂණ මර්දන වැඩ සටහනේ ප්‍රථපල මේ වන විට අනාවරණය කර ඇත.
2017 වසරේදී ආරම්භ කරන ලද මෙම වැඩසටහන මගින් සෞදි පාලනයට දැයක වූ මෙන්ම පාලකයන්ගේ පවුල් වල කුමාරවරුන් 100 දෙනෙකුගේ දූෂණ සහ වංචා පිළිබදවද පරීක්ෂණ සිදු කරන ලදී.
මෙම අනාවරණයේ ප්‍රතිඵලයක් ලෙස අනුව ඇමරිකානු ඩොලර් බිලියන 100ට අධික වටිනාකමක් සහිත මුදල් සහ සම්පත් රාජසන්තක කිරීමට පියවර ගෙන ඇත.
රාජ්‍ය දේපළ පරිහරණය වෙනුවෙන් චෝදනා ලැබූවන්ගෙන් 87 දෙනෙකු සිය වරද පිළිගෙන ඇති අතර එසේ පිළිනොගත් පිරිස අධිකරණය වෙත පැමිණවීමට නියම කරන ලදී. මෙවැනි දූෂණ මර්දන පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට එරට රජ කුමරු වන මෙහෝමඩ් බින් සල්මාන් විසින් 2017 වසරේදී නියම කරන ලද අතර කුමාරවරුන් 200කට වැඩි පිරිසක් අමාත්‍යවරුන්, ව්‍යාපාරිකයින් මෙම චෝදනාවන්ට ලක්වී තිබේ. ඔවුන්ගෙන් බෙහොමයක් දෙනා එරට අගනගරය වන රියාද් හී සුපිරි හෝටල් වල ඉතා සුඛොපභොගී ජීවිත ගත කළ අය වෙයි.
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.