ඊජිප්තු ජනපති අබ්දෙල් ෆට්ටා එල් සීසී සමච්චලයට ලක් කරමින් මීට වසර දෙකකට පෙර සිරගත කල සිනමා අධ්‍යක්ෂක ෂැඩී හබාෂ් සිර මැදිරියක් තුළ ජීවිතක්ෂයට පත් ව ඇති බව අල් ජසීරා පුවත් සේවය වාර්ථා කරයි.
අත්අඩංගුවට ගැනීමෙන් පසු වසර දෙකක් තිස්සේ නඩු විභාගයකට යොමු කිරීමෙන් තොරව සිර මැදිරියක් තුළ රඳවා සිටි ඔහු මිය ගොස් ඇත්තේ කයිරෝ නුවර ටෝරා බන්ධනාගාරය තුළදීය. ඔහුගේ නීතිඥ අහමඩ් එල් ක්වාගා පවසන්නේ ෂැඩී මිය යෑමට හේතුව සත්‍ය වශයෙන්ම අපැහැදිලි බවයි.
ජනපති අප්දෙල් ෆට්ටාව සමච්චලයට ලක් කරමින් මියුසික් වීඩීයෝවක් නිපදවීම ඔහුට එරෙහිව පැවති චෝදනාවයි. 24 හැවිරිදි මෙම සිනමා අධ්‍යක්ෂක වරයා 2018 මාර්තු මාසයේදී පොලිස් හමුදා විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පිටුවහල් කරන ලද ඊජිප්තු සංගීතඥ රමි එසම් විසින් කළ සංගීත වීඩියෝවක් අධ්‍යක්ෂණය කිරීමෙන් පසුවය.
මෙම මියුසික් වීඩියෝව තුළ ජනපතිවරයාව ඉඳි ගෙඩියකට සමාන කරමින් රජයේ දූෂණ පිළිබදව සමච්චල් සහගතව කරුණූ දක්වා ඇත. මෙම වීඩියෝව යූ ටියුබ් තුළ මිලියන පහකට වඩා නරඹා ඇත.
ඉරාන රජය මීට පෙර ප්‍රකාශ කළේ මෙම හෙලිකොප්ටරය අසර්බයිජාන් දේශසීමාව අසල ගමන් කරමින් තිබූ රථ…
පරීක්ෂා කිරීමට සහ සාක්ෂි රැස් කිරීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට ඇති බලතල පුළුල් කරමින් චීනය…
රෆා නුවර සිදු කරන ප්‍රහාර නවත්වන ලෙස ඊශ්‍රායලයට නියෝග කරන්නැයි දකුණු අප්‍රිකාව කළ ඉල්ලීම ජාත්‍යන්තර…
මෙම නඩුව ඉවත් කරන ලෙස ඉල්ලීම් මානව හිමිකම් කණ්ඩායම් සහ සමහර මාධ්‍ය ආයතනවල සිට ඕස්ට්‍රේලියානු…
ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…
ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…