පුවත්

ෂැංහයි සහයෝගිතා සමුළුව සාර්ථකව නිම වේ

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් දින දෙකක කාලයක් පුරා පවත්වන ලද ෂැංහයි සහයෝගිතා සංවිධාන (SCO)යේ සමුළුව ඉතා සාර්ථකව ඊයේ(04) දිනයේදී නිමා වී තිබේ.

මෙවර සමුළුව සඳහා ඉන්දියාව, චීනය පකිස්ථානය, කසකස්තානය, කිර්ගිස්තානය, ටජිකිස්තානය සහ උස්බෙකිස්තානය සිය දායකක්වය ලබා දී ඇති අතර මෙවර සමුළුව අමතමින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රකාශ කර තිබුණේ, වැග්නර් කුලී හේවා කණ්ඩායම විසින් දියත් කරන ලද කැරැල්ල විසුරුවා හැරීමට සමස්ත සමාජය එක්සත් පෙරමුනක් ලෙස ඉදිරියට ආ බවත් බලය තවදුරටත්, තමා යටතේ කේන්ද්‍ර වී ඇති බවත්ය.

මෙහිදී ලෝක නායකයන් අමතමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදි ප්‍රකාශ කර තිබුණේ, ෂැංහයි සහයෝගිතා සංවිධානය සමස්ත කලාපයේ සාමය, සමෘද්ධිය සහ සංවර්ධනය සඳහා වැදගත් වේදිකාවක් වන බවත් ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය, සම්බන්ධතාවය, එකමුතුකම, ස්වෛරීත්වයට සහ භෞමික අඛණ්ඩතාවයට ගරු කිරීම සහ පාරිසරික ආරක්ෂාව සඳහා අප ක්‍රියාත්මක විය යුතු බවයි.

එමෙන්ම වේදිකාව අමතමින් චීන ජනාධිපති ෂී ජින්පින් ප්‍රකාශ කර තිබුණේ, කලාපීය නායකයින් ඔවුන්ගේ සම්බන්ධීකරණය ශක්තිමත් කර ගත යුතු බවත්, කලාපයේ බාහිර බලවේගවල බලපෑමට එරෙහි වන ලෙසත්, රටක අභ්‍යන්තරික කටයුතු වලට මැදිහත්වීම හෙලා දැකිය යුතු බවත්ය.

මෙවර සමුළුව වීඩියෝ සබැඳියක් හරහා ක්‍රියාත්මක වූ අතර මෙයට ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ රටවල් දෙක වන ඉන්දියාව හා චීනය ඇතුළත් වීමත් සමඟ සමස්ත ලෝක ජනගහනයෙන් 40%ක් පමණ නියෝජනය වන බවයි පැවසෙන්නේ.

සශිකලා මධුෂාණී_

Share

Recent Posts

ඉරාන ජනාධිපති රයිසිගේ හෙලිකොප්ටරය හදිසි ගොඩබෑමකට ලක්වෙයි!

ඉරාන රජය මීට පෙර ප්‍රකාශ කළේ මෙම හෙලිකොප්ටරය අසර්බයිජාන් දේශසීමාව අසල ගමන් කරමින් තිබූ රථ…

3 hours ago

බලතල පුළුල් කරමින් චීනය නව රෙගුලාසි!

පරීක්ෂා කිරීමට සහ සාක්ෂි රැස් කිරීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට ඇති බලතල පුළුල් කරමින් චීනය…

4 hours ago

ඊශ්‍රා­ය­ලය දකුණු අප්‍රි­කාවේ චෝද­නාව ප්‍රති­ක්ෂේප කරයි!

රෆා නුවර සිදු කරන ප්‍රහාර නව­ත්වන ලෙස ඊශ්‍රා­ය­ල­යට නියෝග කර­න්නැයි දකුණු අප්‍රි­කාව කළ ඉල්ලීම ජාත්‍ය­න්තර…

7 hours ago

විකිලීක්ස්හි ජූලියන් අසාන්ජ් පිටුවහල් කිරීමේ නඩුවට මුහුණ දේ

මෙම නඩුව ඉවත් කරන ලෙස ඉල්ලීම් මානව හිමිකම් කණ්ඩායම් සහ සමහර මාධ්‍ය ආයතනවල සිට ඕස්ට්‍රේලියානු…

8 hours ago

ඉන්දුනීසියාවේ ඉබු ගිනි කන්ද සක්‍රිය වේ

ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…

10 hours ago

වෙඩි ප්‍රහාරයකට ලක් වූ ස්ලෝවැක් අගමැතිගේ තත්වය බරපතල අතට

ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.

10 hours ago

ගාසා තීරය සඳහා පශ්චාත් යුද සැලැස්මක් නොමැති නම් ඉවත් වන බවට ඊශ්‍රායල යුද කැබිනට් අමාත්‍යවරයා අනතුරු අඟවයි

යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…

16 hours ago

බෝට්ටුවකින් ඉතාලිය බලා ගිය ටියුනීසියාවන් 23 දෙනෙකු අතුරුදන්

එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…

17 hours ago

වියට්නාමය නව ජනාධිපතිවරයා ලෙස මහජන ආරක්ෂක ඇමතිවරයා නම් කෙරේ

පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…

1 day ago

RISHI SUNAK එංගලන්තයේ ධනවතුන්ගේ ලැයිස්තුවට!

මේ වන විට ඔහුගේ වත්කම පවුම් මිලියන 651ක්.

1 day ago

අධික වර්ෂාවත් සමඟ ඇති වූ ගංවතුර තත්වය හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ 50 දෙනෙකු මරුට

ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…

1 day ago

පෝල් මැකාට්නි එක්සත් රාජධානියේ පළමු ප්‍රකෝටිපති සංගීතඥයා බවට පත් වෙයි

ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.

1 day ago

ඇෆ්ගනිස්ථාන ප්‍රහාරයකින් ස්පාඤ්ඤ සංචාරකයින් තිදෙනෙකු මරුට

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.

2 days ago

ලෝකයේ අංක එකේ ගොල්ෆ් ක්‍රීඩක ස්කොටී ෂෙෆ්ලර් අත්අඩංගුවට

කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

2 days ago

සමහර අසනීපයන්ට වගකිවයුතු ද්‍රව පරපෝෂිතයා – Cryptosporidium

සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…

2 days ago