ස්පාඤ්ඤයේ පාලක පක්ෂය වන සමාජවාදී කම්කරු පක්ෂය Socialist Workers’ Party (PSOE) මෙවර මැතිවරණයේදීද සිය ජයග්‍රහණය තහවුරු කර ඇත. මේ වන විට ඡන්ද ගණන් කිරීම 99.9% ක් අවසන් කර ඇති අතර ඒ අනුව ආසන 123ක ජයක් කම්කරු පක්ෂයට ලැබී ඇත. ප්‍රතිවාදී පක්ෂය වූ මධ්‍යස්ත දක්ෂිණාංශික පක්ෂය වූ ජනතා පක්ෂය People’s Party (PP)ආසන 66කි.
සමාජවාදී කම්කරු පක්ෂයේ නායක ස්පාඤ්ඤයේ හිටපු අගමැති පෙඩ්රෝ සැන්චේස් සිය ජයග්‍රහණය පිළිබදව පැවසුයේ ” මෙම ජයග්‍රහණයත් සමග අනාගතය ජය ගෙන ඇති බවයි” කෙසේ වෙතත් මෙවර කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ හැකි වූයේ 30% වැනි අඩු ප්‍රතිශතයක වැඩි ඡන්ද ප්‍රමාණයකිනි.
විපක්ෂයේ නායක පැබ්ලෝ කැසඩෝ පවසා සිටියේ තමන් ඉදිරියේදී විපක්ෂය මෙහෙයවමින් කටයුතු කරනු ඇති බවයි.
කැටලෝනීයානු අර්බුදය.
ස්පාඤ්ඤයේ වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටි කැටලෝනියානු ඡන්ද දායකයන් අනපේක්ෂිත ලෙස වෙනස් වී ඇති බව පෙනෙන්නට ඇත. රජයට එරෙහිව කැරළි ගැසීම සම්බන්ධව චෝදනා ලැබ සිටින ඔරියොල් ජන්ක්වෙරාස් විසින් නායකත්වය දරන කැටලෝනීයානු වාමාංශික ජනරජ පක්ෂය ආසන 14කින් ජය ලබා ඇත. ඒත් සමග කැටලෝනියානු වාමාංශික ජනරජ පක්ෂය අගමැතිවරයාගේ පක්ෂය සමග එක් වීමට අපේක්ෂා කරයි.
කෙසේ වෙතත් පෙඩ්රෝ සැන්චේස් අගමැතිවරයා කැටලෝනියා ස්වාධීනත්වයට දැඩි සේ විරුද්ධ වූ අතර පසුගිය සිකුරාදා දින පැවති බාර්සිලෝනා රැළියේදීද ඔහු පවසා සිටියේ කැටලෝනියාවට ස්වාධීන පාලනයක් හෝ ඒ සදහා ජනමත විචාරණයක් හිමි නොවන බවයි.
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.