නැගෙනහිර අප්‍රිකාව පුරා පළගැටියන් විශාල ප්‍රමාණයෙන් පැතිර යෑම හේතු කොට ගෙන සෝමාලියාව ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයටක් පත් කරන ලදී. එරට කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන පරිදි වගා බිම් වල ඵලදාව අධික ලෙස ආහාරයට ගැනීම හේතුවෙන් එරට ආහාර සුරක්ෂිතතාවට විශාල තර්ජනයක් වී ඇති බවයි.
එළැඹෙන අප්‍රේල් මාසය ආරම්භ වීමට පෙර මෙම තත්ත්වය පාලනය කර ගත නොහැකි වුවහොත් අවධානම් තත්ත්වයක් ඇති විය හැකි බව එරට රජය පවසයි.
වසර 25කට පසු සෝමාලියාවේ සහ ඉතියෝපියාවේ දැකිය හැකි වූ විශාලතම පළගැටි ගහණය මෙය ලෙස එක්සත් ජාතීන් පවසයි.
එමෙන්ම එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) ට අනුව මෙවැනි පළගැටි තර්ජනයකට කෙන්යාව මුහුණ දී ඇත්තේ වසර 70කට පසුවයි. කෙසේ වෙතත් මෙම රටවල් අතරින් මුල්ම වතාවට හදිසි තත්ත්වයක් ප්‍රකිශයට පත් කළ කලාපයේ පළමු රට සොමාලියාවයි.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පසුගිය ජනවාරියේ අනතුරු අගවමින් කියා සිටියේ ජූනි මාසය වන විට අප්‍රිකානු කලාපය පුරා පළගැටියන් සංඛ්‍යාව 500 ගුණයකින් වර්ධනය විය හැකි බවයි. 2019 වසරේ අග භාගයේදී ඇද හැළුන අධික වර්ශාවෙන් පසු පළගැටි රංචු නැගෙනහිර අප්‍රිකාවට යේමනයේ සිට රතු මුහුද හරහා ව්‍යාප්ත විය.
පළඟැටියන්ට දිනකට කිලෝමීටර් 150 (සැතපුම් 93) දක්වා ගමන් කරන අතර සෑම වැඩිහිටි කෘමියෙකුටම දිනපතා ආහාර වේල සදහා තමන්ගේ බරට සමාන ආහාරයක් ගත හැකිය.
පසුගිය දෙසැම්බරයේ දී පළඟැටි රංචුවක් ඉතියෝපියාවේ මගී ගුවන් යානයකට බාධා කළ අතර. කෘමීන් නිසා යානයේ එන්ජිම, සුළං ආවරණ අබලන් වූ නමුත් ගුවන් යානය අගනුවර ඇඩිස් අබාබා වෙත ආරක්ෂිතව ගොඩ බැස්සවීමට සමත් විය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…