1990 වසරින් පසු ලෝකය පුරා සිය දිවි නසා ගැනීමේ අනුපාතය පහත බැස ඇති බව සමීක්ෂණ වලින් අනාවරණය වී ඇත.
BMJ ජර්නලයට අනුව 2016 වසරේ ලෝකය පුරා පුද්ගලයින් 817000 විසින් සිය දිවි නසා ගෙන තිබූ අතර එය 1990 වේ පැවති ප්‍රමාණයට වඩා 6.7 ක සුළු වැඩි වීමකි.
පසුගිය දශක තුක කාලයක් තිස්සේ ලෝක ජනගහණය වැඩි වී ඇති ප්‍රමාණය හා සැසදී මේදී ජනගහන යේ වැඩි වීමට සාපේක්ෂව පුද්ගලයින් 100000කට 16.6 සිට 11.2 දක්වා සිය දිවි නසා ගැනීමේ ප්‍රතිශතය අඩු වී ඇත.
සිය දිවි නසා ගැනීම් යටතට වළකා ගත හැකි මරණ පිළිබදව මෙම අධ්‍යයනයේදී අවධානය යොමු කර තිබූ අතර කැනඩාවේ මහජන සෞඛ්‍ය නියෝජිතායතනය විසින් මෙම සමීක්ෂණය ට අනුවයි.
ලොක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි ලෝකයේ වාර්ෂිකව අඩුම තරමේ පුද්ගලයින් 800000 සංඛ්‍යාවක් සිය දිවි නසා ගනී,
2016 වසර තුළ සිය දිවි නසා ගත් සියල්ලන්ලේ ආයු කාල වල එකතුව අවුරුදු මිලියන 34.6කි ලෝකයේ සෑම කලාපයක් තුළම පාහේ සිය දිවි නසා ගන්නා කාන්තාවන්ගේ අනුපාතයට වඩා පිරිමින්ගේ අනුපාතය ඉහළ මට්ටමක පවතී. එමෙන්ම මෙම පර්යේෂණ මගින් පෙන්වා දී ඇත්තේ ඕනෑම හේතුවක් මත ගෝලීය වාර්ෂික මරණ සංඛ්‍යාව 1990 සිට සියයට 30කින් අඩු වී ඇත.
ගෝලීය වශයෙන් මෙම අඩුවීම දැක ගත හැකි වුවත් රට රටවල තත්ත්වය විවිධ අයුරින් වෙනස් වී ඇත. ඇතැම් රටවල මරණ අනුපාතය අඩු වෙමින් පවතිද්දී තවත් රටවල එය ඉහළ ගොස් තිබේ. උදාහරණයක් ලෙස චීනය ලෝව සියදිවි නසා ගැනීමේ අනුපාතය ඉතාමත් පහළින් තිබෙන රට බවට පත් වී ඇත ඒ අනුව 1990 වසරේ සිට සාමාන්‍ය සිය දිවි නසා ගැනීමේ අනුපාතය 64.1න් අඩු වී ඇති අතර සිම්බාබ්වේ පැවති සිය දිවි නසාගැනීම් අනුපාතය පැවති සංඛ්‍යාව මෙන් දෙගුණ වී ඇත.
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්රතාන්ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…