#coronavirus
කෝවිඩ්-19 වසංගත තත්වය යටතේ විශේෂ රාජකාරියක් කිරීම සඳහා නවදිල්ලියේ ගුරුවරුන් 28,000 ක් යොදවා තිබේ.
... Read Moreලෝකය උඩු යටිකුරු වූ කොරෝනා වසංගතයේ තිඹිරි ගෙය ලෙස සැලකෙන චීනය වැටුණු ආර්ථිකය යළි පණ ගසා නැගිටුවමින් තිබෙන බව විදෙස් වාර්තා පෙන්වාදෙයි.
... Read Moreබිලියන 1.3කට වැඩි ජනගහනයක් වෙසෙන ඉන්දියාවේ කොවිඩ් 19 වෛරසයට එරෙහි එන්නත්කරණය අද (16) ආරම්භ කර තිබේ.
... Read Moreචීනයේ වූහාන් වෙතින් ඇරඹි කොවිඩ් 19 වෛරසයේ බලපෑමෙන් ගෝලීය වශයෙන් සිදුව තිබෙන මරණ ප්‍රමාණය මිලියන 02 ඉක්මවා තිබේ.
... Read Moreඉදිරි සති තුන තුළ කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් ඇමරිකාව තුළ මරණ 92,000ක් පමණ සිදුවිය හැකි බවට එරට රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පුරෝකථනය කර තිබේ.
... Read Moreමේ වන විට අප්‍රිකානු සංගමයත් සිය සාමාජික රටවල කොවිඩ් 19 වෛරසයට එරෙහිව එන්නත්කරණය ආරම්භ කිරීමට සූදානමින් පසුවෙයි.
... Read Moreෂැං වෙන්හෝං වාර්තාකරුවන්ට පවසා ඇත්තේ කොරෝනාවැක්හි කාර්යක්ෂමතා අනුපාත විවිධ මහද්වීපවල අත්හදා බැලීම් වලදී විවිධ අගයන් පෙන්විය හැකි බවයි.
... Read Moreකොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව එළඹෙන සතිය තුළ ලබාදීමට ඊශ්‍රායල රජය කටයුතු යොදා ඇත.
... Read Moreබොරිස් ජොන්සන් එරට වැසියන්ට අනතුරු අඟවමින් ප්‍රකාශ කළේ, ඉදිරි සති කිහිපය ඉතාමත් දුෂ්කර වනු ඇති බවයි.
... Read Moreබ්‍රිතාන්‍යයේ කොවිඩ් වසංගත තත්ත්වයෙන් මරණයට පත් සංඛ්‍යාව හැත්තෑපන්දහස ඉක්මවා තිබේ.
... Read Moreඩෙන්මාර්ක බලධාරීන් මිලියන ගණනක් මුගටින් මරල සමූහ වශයෙන් භූමදානය කිරීම නිසා භූගත ජලය අපවිත්‍ර වීමේ තර්ජනයක් මතුවීම ගැන ලංකාවේ වගේම විදේශගතව ඉන්න ශ්‍රී ලාංකිකයන්ගේත් අවධානයට ලක්වෙලා.
... Read Moreකොරෝනාවෛරස ආසාදිතයන් මිලියනයේ සීමාව පසු කළ ප්‍රථම අප්‍රිකානු රාජ්‍යය බවට දකුණු අප්‍රිකාව පත් විය.
... Read Moreමහා බ්‍රිතාන්‍යයෙන් පසුගියදා වාර්තා වූ කොවිඩ් 19 වෛරසයේ නව ප්‍රභේදය මේ වනවිට ලොවපුරා ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ.
... Read Moreගේබ්‍රියෙල් ජීසස් නමැති සුපිරි පාපන්දු ක්‍රීඩකයා කෝවිඩ් පොසිටිව් වූ බව නත්තල් දිනයේදී වාර්තා වේ.
... Read Moreඑක්සත් රාජධානියේ දී සොයා ගන්නා ලද කොරෝනාවෛරසයේ නව ප්‍රභේදයේ, සිංගප්පුරුවේ මුල් ම ආසාදිතයා හමු වී ඇති බව සිංගප්පූරුව නිවේදනය කරයි.
... Read More