BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#mainslider

නිකටේ නිල් පච්චයක් සහිත අබිරහස් කත

කිසිදා අමතක නොවන මතකයක් නිකටේ පච්චා කෙටූ කාන්තාව ඇයයි.

...

Read More

ගැහැණු සහ පිරිමි වෙනස් බව කියූ මහාචාර්යවරයාට වැඩ වරදියි.

‘ගැහැණු ලෝකය‘ සහ ‘පිරිමි ලෝකය‘ එසේත් නැතිනම් ‘ගැහැණු මොළය‘ සහ ‘පිරිමි මොළය‘ යනුවෙන් ස්ත්‍රී පුරුෂ භේදය ඉස්මතු කර දක්වන්නට තැත් කරන උගතුන් තවමත් අපට දැකිය හැකිය. ඔවුන්ගේ තර්කය වන්නේ ජීව විද්‍යාත්මක පදනම අනුව මෙම දෙකොටස ජීවීන් වර්ග දෙකක් වන හෙයින්, ගැහැණිය සහ පිරිමියා සපුරාම වෙනස් ජීවී විශේෂ දෙකක් බව ය.

...

Read More

මරණයට අත වනන ගුහා යට ලෝකය 

විටෙක ගුහාව තුළ ඇතැම් තැනක් දිස්වන්නේ වාතය පිරුණු කුටීරයක් ලෙස ය. එහෙත් ඇත්ත වශයෙන්ම එහි තිබෙනුයේ වාතය නොව ජලයයි.

...

Read More

FIFA ප්‍රේක්ෂකයන්ගෙන් රුසියාවට ප්ලාස්ටික් අපද්‍රව්‍ය කිලෝ මිලියන 15ක්.

රුසියානු පරිසර සංවිධාන පවසන පරිදි පැමිණෙන එක් ප්‍රේක්ෂකයෙකු අඩුම තරමේ ප්ලාස්ටික් හා පොලිතීන් කිලෝ ග්‍රෑම් තුනක් භාවිත කරනු ඇති බවට ගණන් බලා ඇත.

...

Read More

‘පැපොල් කොළ යුෂ ඩොක්ටර්‘- වෛද්‍ය සනත් හෙට්ටිගේ ගේ ඩෙංගු නිවාරණ ඔසු ගුණය නොටිංහැම් සරසවියත් තහවුරු කරයි.

පැපොල් කොළ යුෂවල තිබෙන ඩෙංගු නිවාරණ ගුණය පිළිබඳ බටහිර ලෝකයේ ප්‍රථම සාර්ථක  වෛද්‍ය පර්යේෂණය සිදුකළ ශ්‍රී ලාංකික පර්යේෂකයාගේ සොයාගැනීම, එංගලන්තයේ නොටිංහැම් සරසවිය විසින් ද සනාථ කර තිබේ.

...

Read More

දින නවයක් උමඟක් තුළ සිරවූ 13දෙනාම නිරුපද්‍රිතව සොයා ගැනේ..

අවුරුදු 15ත් 16ත් අතර ළමුන් 12 දෙනෙකු භූගත උමගක් තුළ සිරවී දින නවයකට පසු ඔවුන් නිරුපද්‍රිත බව අනාවරණය කර ගැනීමට හැකිවේ.

...

Read More

Library of Congress- ලොව ලොකුම පුස්තකාලය ගැන නොදැන, කියවා කුමට?

ඇමරිකා එක්සත් ජනපදයේ කොන්ග්‍රස් සභාවට අනුබද්ධ මෙම අති විශාල පුස්තකාලයේ පොත් හා විවධ ලිපිලේඛන මිලියන 167කට ආසන්න සංඛ්‍යාවක් දැක ගත හැකි වන්නේය.

...

Read More

70 වෙනියා 10 වෙනියා පැරද වූ පාපන්දු ඉතිහාසයේ අලුත් පිටුව …

2010 වසරේ ලෝක කුසලානයේ හිමිකරුවන් වූ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වල 10 වන ස්ථානයේ සිටින ස්පාඤ්ඤය 70 වන ස්ථානයේ සිටින රුසියාව විසින් ගෙදර යැවීම

...

Read More

ළමා අපචාරියා සමග දොළොස් වසකට පසු මුහුණට මුහුණ ලා

සිය ළමා කාලය අපායක් කළ අපචාරියා දොළොස් වසරකට පසුව ඇයට මුහුණට මුහුණ හමුවිය. ඇය ඔහු හමුවීමට පැමිණ සිටියේ අත් මාංචු ද රැගෙන ය.

...

Read More

වාමාංශික අපේක්ෂක ලෝපේස් ඔබ්රඩෝර් මෙක්සිකෝ ජනපතිවරණයෙන් ඉදිරියට

ප්‍රතිපල අතරින් ජයග්‍රහණය පිළිබඳව දැඩි විශ්වාසයකින් සිටි හිටපු පාලක පක්ෂයේ අපේක්ෂක ජොසේ ඇන්ටෝනියෝ මේඩේ ලබා ගත්තේ තෙවන ස්ථානයයි.

...

Read More

කී බෝඩ් රසිකයන් සඳහා වූ ලෝකයේ සුපිරිම ජංගම දුරකථනය – BlackBerry Key2 – බ්ලැක්බෙරි කී 2

සාමාන්‍යෙයන් මේ වන විට කී බෝඩ් එකක් සහිත ස්මාට් වර්ගයේ ජංගම දුරකථන වෙළඳපොළේ සොයාගන්නට නැති තරම්.

...

Read More

පාකිස්ථානයේ අලුත්ම දේශපාලන අවිය – ඉස්ලාම් ඉන්ජන්ෂන්

පාකිස්ථානයේ හිටපු අගමැතිට එරෙහිව ජීවිතාන්තය දක්වා ඡන්ද තහනමක්. මේ ආගම් දේශපාලනයට ගොදුරු වූ පළමුවැන්නා ඔහු නොවේ.

...

Read More

දියමන්ති අද පටන් චීනයේ සාමාන්‍ය පාරිභෝගික භාණ්ඩයක්!

චීනය සුපිරි ජීවන රටාව සාමාන්‍යකරණය කරමින් සිටියි. ආභරණ මිල දැවැන්ත ලෙස පහළ බැසීමට නියමිතයි.

...

Read More

සමලිංගිකත්වය සුවකිරීමට තැත්කරන්නන්ට දැඩි දඞුවම් – අලුත් නීතියක් සම්පාදනය කිරීමට සියලු පියවර

ශ්‍රී ලංකාවේ පමණක් නොව සමරිසිභාවය නීතියෙන් තහනම් නැති සමරිසි විවාහ නීතියෙන් අනුමත කර ඇති රටවල පවා සමරිසිභාවය සුවකිරීමේ විවිධ වැඩසටහන් පැවතුණි.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!