කෙසේ නමුත් පංජ්ෂීර් නිම්නයේ NRFප්‍රතිරෝධී කණ්ඩායම පවසා තිබෙන්නේ නිම්නයේ වඩාත්ම ක්‍රමෝපායික ස්ථානයන් සිය පාලනයේ පවතින බවයි.
සති දෙකක දරුණු සටන්වලින් පසුව නිම්නය ‘සම්පූර්ණයෙන් යටත් කර ගත් බව‘ තලෙයිබාන් සංවිධානය නිල වශයෙන් නිවේදනය කරන්නේ ද මේ අතරතුර ය.
‘‘අද දින අප විසින් සතුරාගේ අවසන් කැදැල්ල ලෙස පැවති පංජ්ෂීර් නිම්නය යටත් කර ගත්තෙමු‘‘ යැයි එහි දැක්වේ.
‘‘පංජ්ෂීර් නිම්නයේ ගෞරවනීය මිනිසුන්ට අප සහතික කරන්නේ කිසිදු වෙනස්කොට සැලකීමකට ඔවුන් ලක් නොවන බව යි. ඔවුන් ද අපගේ සහෝදරයන් ය‘‘ යැයි එහි තවදුරටත් සඳහන් වේ.
මීට පෙර වාර්තා වී තිබුණේ තලෙයිබාන් සටන්කාමීන් 1000 ක් පමණ දෙනා ප්‍රතිරෝධී හමුදාව විසින් එක්කෝ මරා දමා ඇති බව, නැතිනම් ඔවුන් සිරකරගෙන ඇති බව ය.
ඇෆ්ගනිස්ථානයේ තලෙයිබානයට යටත් කර ගත නොහැකි වූ පළාත් 34 න් අවසාන පළාත ලෙස පංජ්ෂීර් නිම්නය පැවතියේය.
මේ අනුව, නිල වශයෙන් ඇෆ්ගනිස්ථානයේ සියලු පළාත්වල පාලනය තලෙයිබාන් සංවිධානය ට නතු වේ.
සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝ සහ ඡායාරූපවලින් දැක්වනේනේ නිම්නයේ ගොඩනැගිලි අතර ද තලෙයිබාන් සංවිධානයේ ධවල කොඩිය ලෙළ දෙන ආකාරයයි.
පෙර ලිපි
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.