සමාජ මාධ්‍ය ඔස්සේ රටේ බලවත් රාජාණ්ඩුවට අපහාස කිරීම හේතුවෙන් තායිලන්ත ප්‍රගතිශීලී පාර්ලිමේන්තු මන්ත්‍රීනියක වන 29 හැවිරිදි රුක්චනොක් ශ්‍රීනෝර්ක්හට වසර 6ක සිර දඬුවමක් නියම කර ඇති බව වාර්තා වේ.
කොවිඩ්-19 එන්නත් නිෂ්පාදනය කිරීමේ කොන්ත්‍රාත්තුවක් මහා වජිරලොංකෝන් රජුට අයත් සමාගමකට පැවරීමේ තීරණයක් විවේචනය කිරීම ඇතුළුව X හි පළ කරන ලද රාජාණ්ඩු විරෝධී ද්වේශ සහගත අදහස් හේතුවෙන් එරට ක්‍රියාත්මක වන ලෙස්-මැජෙස්ටි නිතිය හා පරිගණක අපරාධ පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඇය අධිකරණයෙන් වැරදිකරු බවට පත් විය.
තමන් නිවැරදිකරු බව පිළිගත් රුක්චනොක් එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති අතර ඒ හා සමාන ක්‍රියාකාරකම්වල නොයෙදීමේ කොන්දේසිය මත ඇයට බාට් 500,000 (පවුම් 11,150) සඳහා ඇප ලබා දෙන ලදී.
රුක්චනොක් ශ්‍රීනෝර්ක් තරුණ නායකත්වයෙන් යුත් විරෝධතාවලට සම්බන්ධ වූ ක්‍රියාකාරිනියක වන අතර, ඇය පසුගිය මැතිවරණයේදී අතිශයින්ම ධනවත් සහ බලවත් රාජකීය පවුලට ප්‍රතිසංස්කරණ ගෙන ඒම ඇතුළුව රට වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී කිරීමට මහජන මනාපය ඉල්ලා සිටිනු ලැබිය. ඇය වැඩිම මනාප ලැබුවද ආණ්ඩුවක් පිහිටුවීමට තරම් අසන අහිමි විය.
තායිලන්තයේ ලොව ඇති දැඩි ලෙස්-මැජෙස්ටි නීති වලින් එකක් වන අතර, ඒ යටතේ රාජාණ්ඩුව විවේචනය කිරීමට සම්බන්ධ එක් එක් චෝදනාවන්ට වසර 15ක් දක්වා සිරගත කළ හැකිය.
සශිකලා මධුෂාණි
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…