ඊසානදිග තායිලන්තයේ හිටපු පොලිස් නිලධාරියෙකු උත්තායි සවාන් නගරයේ ළමා සුරැකුම් ම්‍යස්ථානයකට කඩා වැදී දරුවන්ද ඇතුළුව අවම වශයෙන් පුද්ගලයන් 37 දෙනෙකු ඝාතනය කර තිබේ. මියගිය අය අතර අවම වශයෙන් ළමුන් 23 දෙනෙකු පමණ වන බව වාර්තා වන අතර වයස අවුරුදු දෙකේ කුඩා වින්දිතයන් සමහරක් නිදා සිටියදී පහර කෑමට ලක්ව ඇත.
අපරාධකරු තුවක්කුවක්, පිස්තෝලයක් සහ පිහියකින් සන්නද්ධව, මෙම අපරාධය කර ඇති අතර මෙමඟින් තුවාල සිදුකළ බොහෝ දෙනා මේ වන විට Nong Bua Lamphu දිස්ත්‍රික් රෝහල වෙත යොමු තර ඇත.
අපරාධකරු 34 හැවිරිදි Panya Kamrab නම් හිටපු නිලධාරියකු වශයෙන් හඳුනාගෙන ඇති අතර ඔහු (methamphetamin) මෙතම්ෆෙටමින් නම් මත්ද්‍රව්‍ය භාවිතය සහ විකිණීමට සම්බන්ධ චෝදනා මත පසුගිය ජුනි මාසයේදී සේවයෙන් පහ කර ඇත. මෙම අපරාධයෙන් පසු Panya Kamrab සිය දිවි නසා ගෙන ඇති අතර ඊට පෙර සිය නිවසට පැමිණ සිය බිරිඳ සහ පුතා මරා දමා තිබේ.
මේ සම්බන්ධයෙන් රොයිටර් පුවත් ඒජන්සිය වාර්තා කළේ, තායිලන්තයේ නීති විරෝධී අවි බහුලව දක්නට ලැබෙනමුත් ඒ වෙනුවෙන් නීතියක් බලාත්මක නොවන බවයි.
සශිකලා මධුෂාණී_
සබැඳි ලිපි :
https://outboundtoday.com/%e0%b6%ad%e0%b7%8f%e0%b6%ba%e0%b7%92%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%ba%e0%b7%9a-%e0%b7%85%e0%b6%b8%e0%b7%8f-%e0%b6%af%e0%b7%92%e0%b7%80%e0%b7%8f-%e0%b7%83%e0%b7%94%e0%b6%bb%e0%b7%90/
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…