ක්‍රීඩා

මැරතන් තරගයක් පැය 2කට අඩු කාලයක් ඇතුළත සම්පූර්ණ කරමින් එලියුඩ් කිප්චෝගේ – Eliud Kipchoge අද්වීතීය ලෝක වාර්තාවක

ඔස්ට්‍රියාවේ වියානා නගරයේදී ඊයේ (12) කෙන්යානු ජාතිකයෙක්, මිනිසාට කිසිදාක අත්පත් කර ගත නොහැකි වේ යැයි සිතූ මැරතන් වාර්තාව තැබුවේය. ඒ, පැය 2 කට අඩු කාලයක් ඇතුළත මැරතන් තරගයක් නිම කිරීමයි.

Eliud Kipchoge – එලියුඩ් කිප්චෝගේ මෙම අසමසම වාර්තාව තැබුවේ පැය 1, මිනිත්තු 59 ක් සහ තත්පර 40 ක් ඇතුළත ය.

ඒ දක්වා මේ සම්බන්ධයෙන් පැවති හොඳම තරග කාලය පැය 2 තත්පර 48 කි.

මේ සමගම ඊයේ දිනයේදී ඉතිහාසයේ එදා මෙදාතුර බිහිවූ ශ්‍රේෂ්ඨතම – විශිෂ්ටතම සහ දක්ෂතම මැරතන් ධාවකයා වශයෙන් එලියුඩ් කිප්චෝගේ ඉතිහාසයට එක් විය.

මැරතන් තරගයක සම්මත දුර ප්‍රමාණය – සැතපුම් 26.2188 ක් හෙවත් කිලෝමීටර 42.195

Ineos නමැති රසායන නිෂ්පාදන සමාගම විසින් මේ තරගය සංවිධානය සඳහා පවුම් මිලියන 15 ක් වෙන් කර තිබිණි. තරග සංවිධාකයන්ගේ පැවති විවිධ දුර්වලතා හේතුවෙන් මේ කෙන්යානු මැරතන් ශූරයා පවා මේ තරම් විස්කමක් මේ තරගයේදී කළ හැකි වේ යැයි බලාපොරොත්තු වූයේ නැති බව ගාඩියන් පුවත් සේවය පවසයි.

එලියුඩ් කිප්චෝගේ ලෝක මැරතන් ධාවන ක්ෂේත්‍රයට අලුත් නමක් නොවේ. ඔහු නිල මැරතන් ලෝක වාර්තාවට, ඔලිම්පික් මැරතන් ලෝක වාර්තාවට හිමිකම් කියයි.

Eliud Kipchoge was flanked by pacesetters throughout the race CREDIT: REUTERS

එලියුඩ් කිප්චෝගේ තරගයට සහභාගි වූයේ සුදු බැනියමකින් සහ අසාමාන්‍ය Nike සපත්තු දෙකකින් සැරසීගෙන ය. අනෙක් ක්‍රීඩකයන් සමග ආරම්භක රේඛාවේ සිටගෙන සිටියදී පවා ඔහුගේ වෙනස් ස්වරූපය කැපී පෙනුණේය. විචාරකයන් පෙන්වා දෙන පරිදි, කාබන් ප්ලේට් සහ foam midsole තාක්ෂණයෙන් එම පාවහන් සන්නද්ධ වූ අතර, ක්‍රීඩා තාක්ෂණය ද මේ ලෝක වාර්තාව තැබීම සඳහා ඔහුට රුකුලක් වන්නට ඇත.

Eliud Kipchoge at the start line ahead of his history-making feat CREDIT: AFP

නමුත් මේ වන විටත් අන්තර්ජාලයට මුදා හැරී ඇති එලියුඩ් පිළිබඳ වාර්තා පෙන්වා දෙන්නේ ඔහුගේ ජයග්‍රහණයේ මහා රහස වූයේ අප්‍රතිහත ධෛර්යය සහ ස්වයං විනය බවයි.

Share

Recent Posts

G7 කණ්ඩායම දේශගුණික විපර්යාස පාලන කිරීම සම්බන්ධයෙන් දැඩි තීරණයක!

G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…

8 hours ago

සීතල යුද්ධයට විරාමයක්!

දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…

11 hours ago

සෞදියේ ඔටුන්න හිමි කුමරු හමුවූ අමෙරිකානු රාජ්‍ය ලේකම්!

ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…

12 hours ago

රැප් ගායකයාගේ මරණ දණ්ඩනය හේතුවෙන් ඉරානය පුරා නැවත විරෝධතා

මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…

1 day ago

කෙන්යාවේ වේල්ලක් පුපුරා යාමෙන් 120දෙනෙකු මිය යයි

මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…

1 day ago

ශීත කළ පීසාවල අඩංගු ඇතැම් අමුද්‍රව්‍ය සෞඛ්‍යට බලපෑමක් කරන බවට FSIS නිවේදනය කරයි!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…

1 day ago

වයස යනු ඉලක්කමක් විතරයි යන්නට මෙවර මිස් යුනිවර්ස්ගෙන් නිදසුනක්!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…

1 day ago

ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට ගෙන ආ හෙරොයින් තොගය‍ක් අත්අඩංගුවට ගනී!

අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…

1 day ago

සටන් විරාම සාකච්ඡා සඳහා හමාස් නිලධාරීන් ඊජිප්තුවේ කයිරෝ අගනුවරට!

ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…

2 days ago

ඩේවිඩ් කැමරන් දින පහක සංචාරයක් වෙනුවෙන් පවුම් මිලියන 42 ක සුඛෝපභෝගී ජෙට් යානයක් කුලියට ගනියි.

වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…

2 days ago

හූති කැරළිකරුවන් ඩ්‍රෝන යානයක් බිම හෙළයි!

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

2 days ago

ඇන්තනි බ්ලින්කන් සහ ෂී ජින්පිං අතර හමුවක්!

දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…

2 days ago

ටික් ටොක් තරුවට මොකද වුණේ?

නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…

2 days ago

‘අප්‍රේල් 27 යනු අපි අපේ විලංගු ඉවත් කරන දිනයයි. අපේ ශ්‍රේෂ්ඨ රට පුරා නිදහසේ සීනු නාද විය’ ; දකුණු අප්‍රිකාව 30 වසරක නිදහස සමරයි !

1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…

2 days ago

ඊශ්‍රායල් ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට!

මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…

2 days ago