සටහන – රෂිකා හෙන්නායක
මැයි 06 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ” අල් ජසීරා‘” රූපවාහිනී සමාගමේ ඊශ්‍රායල මෙහෙයුම් කාර්යාලය වසා දැමීමට අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඒකමතිකව තීරණය කර ඇතැයි NigeriaWorld මාධ්‍ය වාර්තා කළේය.
ඊශ්‍රායලයේ ක්‍රියාත්මක වන ‘අල් ජසීරා‘ රූපවාහිනි නාළිකාව වසා දැමීමට තීරණය එරට රජය තීරණය කර ඇත්තේ හමාස් යුද ගැටුම් අතරතුර ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන විදේශිය රූපවාහිනි සහ ගුවන්විදුලි ආයතන තාවකාලිකව වසා දැමීමට පාර්ලිමේන්තුවේදී පනතක් සම්මත කරගැනීමෙන් පසුව බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව අගමැති බෙන්ජමින් නෙතන්යාහු එක්ස් සමාජ මාධ්‍යයේ සඳහන් කර ඇතැයි ද වාර්තා වේ.
The Guardian වැඩිදුරටත් වාර්තා කළේ, එම තීරණයට අනුව අල් ජසීරා නාළිකාව වසා දැමිම ස්ථීරව හෝ තාවකාලිකව සිදුවන්නේදැයි හෝ එය ක්‍රියාත්මක වන දිනය කවදාදැයි හෝ මෙතෙක් තහවුරු වී නැති බවත්ය.
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.