සටහන – රෂිකා හෙන්නායක
මාර්තු 23 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යැංසි ගංගා (Yangtze River) ආර්ථික තීරයේ උසස් ගුණාත්මක සංවර්ධනය සහතික කිරීමේ ප්‍රධාන පියවරක් ලෙස , ගංගාවේ දස වසරක මත්ස්‍ය තහනමක් ක්‍රියාවට නැංවීමට අදාළ ව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරන බව චීන රාජ්‍ය මණ්ඩල ප්‍රධාන කාර්යාලය පවසා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
එම කාර්යාලය මගින් නිකුත් කෙරුණු ලේඛනයක දැක්වෙන්නේ, මෙය චීනයේ මවු ගංගාව ලෙස සැලකෙන යැංසි නදියේ ජීව ශක්තිය යළි ගොඩනැගීම සඳහා වන වැදගත් ක්‍රියාමාර්ගයක් වන බවයි. .
අදාළ රාජ්‍ය දෙපාර්තමේන්තු මෙම මත්ස්‍ය තහනමට අදාළ ක්‍රියාමාර්ග අනුගමනය කිරීම කෙරෙහි ඉහළ ප්‍රමුඛතාවක් ලබා දිය යුතු බව ද දැනුම් දී ඇත.
මෙහිදී සම්බන්ධීකරණ හා අධීක්ෂණ කටයුතුවල මෙන්ම නීතිමය යාන්ත්‍රණයන් හි මනා ක්‍රියාකාරීත්වයක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බව ද අවධාරණය කෙරෙන අතර, යැංසි ගංගාව ආශ්‍රිතව වෙසෙන, දුර්ලභ සහ වඳ වී යාමේ අවදානමට ලක් ව සිටින ජීව විශේෂ සංරක්ෂණය, සත්ත්ව වාසස්ථාන වැඩිදියුණු කිරීම මෙන්ම පාරිසරික තත්ත්ව වැඩිදියුණු කිරීම සඳහා පියවර ගන්නා ලෙස ද මෙම මාර්ගෝපදේශ මාලාවෙන් ඉල්ලීමක් කර ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වන බව එරට මාධ්‍ය වාර්තා කරයි.
දේහයන් පිළිබඳ අවසන් කටයුතු ජනාධිපතිවරයා උපන් මෂාද් ශුද්ධ නගරයේදී බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිත බව පැවසේ
. ඒ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි, ඉරාන විදේශ අමාත්‍ය අමීර්අබ්දුල්රහීන් සහ තවත් හත් දෙනෙකු මිය…
කෙසේ නමුත් ඉන්දීය ලොව විශාලතම මැතිවරණය පසුගිය අප්‍රේල් 19 වැනි දා ආරම්භ වූ අතර ජූනි…
සටහන: සශිකලා මධුෂාණි,මැයි 20,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : වයඹ දිග ඉරානයේ ඉරිදා(19) සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ජනාධිපති ඊබ්‍රාහිම්…
ඇමරිකාවේ General Atomics Aeronautical Systems සහ General Dynamics Land Systems ඇතුළු සමාගම් චීනයේ තායිවාන ප්‍රදේශයට…
හෙලිකොප්ටරය අනතුරින් සම්පූර්ණයෙන්ම දැවී ගොස් ඇත.
කාලගුණ අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනන්නේ, විවිධ රෝගාබාධ සහිත පුද්ගලයින් , වැඩිහිටි පුරවැසියන් හා ළමුන් කෙරෙහි…
චීනය ලායි හඳුන්වන්නේ බෙදුම්වාදියෙකු පමණක් නොව කරදර ඇති කරන්නෙකු ලෙසයි.
ඉරාන රජය මීට පෙර ප්‍රකාශ කළේ මෙම හෙලිකොප්ටරය අසර්බයිජාන් දේශසීමාව අසල ගමන් කරමින් තිබූ රථ…
පරීක්ෂා කිරීමට සහ සාක්ෂි රැස් කිරීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට ඇති බලතල පුළුල් කරමින් චීනය…
රෆා නුවර සිදු කරන ප්‍රහාර නවත්වන ලෙස ඊශ්‍රායලයට නියෝග කරන්නැයි දකුණු අප්‍රිකාව කළ ඉල්ලීම ජාත්‍යන්තර…
මෙම නඩුව ඉවත් කරන ලෙස ඉල්ලීම් මානව හිමිකම් කණ්ඩායම් සහ සමහර මාධ්‍ය ආයතනවල සිට ඕස්ට්‍රේලියානු…
ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…
ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.