සටහන – රෂිකා හෙන්නායක
මාර්තු 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ගාසා ජනතාවගේ කුස ගින්න මේ වන විට අවියක් කර ගෙන ඇති බවයි.
යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානියා නිවේදනය කරන්නේ, ගාසා තීරයට ප්‍රමාණවත් තරම් මානුෂිය ආධාර නොලැබෙන බවයි.
සයිප්‍රසයේ සිට ගාසා තීරය වෙත මානුෂිය ආධාර රැගත් නෞකාවක් පසුගිය දා පිටත්ව ගිය අතර එම ආධාර ගොඩබිම තුළ බෙදා හැරීමට සුදුසු වාතාවරණයක් නොමැති බව ඔහු පවසයි.
තවදුරටත් සඳහන් කරන්නේ , ගාසා තීරයට ඊශ්‍රායලය අඛණ්ඩව සිදුකරන ප්‍රහාරයන් හමුවේ මානුෂිය ආධාර බෙදා හැරීම සිදුකිරීමට නොහැකි වී ඇති බවයි .
මේ අතර ගාසා තීරය හමාස්වරුන්ගෙන් තොර කලාපයක් බවට පත් කිරීම සඳහා තමා අවසන් මොහොත වන තුරු සටන් කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා නිවේදනය කරනවා.
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.