ජනප්‍රිය සංචාරක ප්‍රදේශයක් වන ස්පාඤ්ඤයේ කැනරි දූපත් වල පාලනයකින් තොරව පැතිර යන ලැව්ගිනි හේතුවෙන් 26,000කට අධික පිරිසක් ආරක්‍ෂිත ස්ථාන වෙත යොමුකර ඇතිබව වාර්තා වේ.
උණුසුම් සහ වියලි කාලගුණය මධ්‍යයේ ස්පාඤ්ඤයේ උසම කඳු මුදුන වන මවුන්ට් ටයිඩ් ගිනි කන්ද අවට කඳුකර ජාතික වනෝද්‍යානයේ බදාදා ඇති වූ ගින්න හේතුවෙන් මේ වන විට හෙක්ටයාර 5000ක් (අක්කර 12,000ක්) පමණ 50km (සැතපුම් 30ක්) පමණ ගින්නෙන් දැවී විනාශවී ඇත. දේශගුණික විපර්යාස හේතුවෙන් බලපෑමට ලක් වූ කාලගුණික රටා වෙනස් වීම හේතුවෙන් මෑත වසරවලදී දූපත් වෙත වෙනත් වසරවලට වඩා අඩු වර්ශාපතනයක් ලැබිණු අතර පසුගිය මාස කිහිපය පුරා දැඩි නියගයක් ද පැවතිණි.
මේ සම්බන්ධයෙන් විද්‍යාඥයින් පවසා තිබුණේ, ආන්තික කාලගුණික විපර්යාස හේතුවෙන් ඉදිරියේදී දේශගුණික වෙනස්කම් නිතර නිතර ඇතිවනු ඇති බවයි.
සශිකලා මධුෂාණි
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…
එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.
වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක්
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…