එක්සත් රාජධානියේ වඩාත්ම අනතුරුදායක න්‍යෂ්ටික අඩවිය වන සෙලාෆීල්ඩ් අඩවිය රුසියාවට හා චීනයට සම්බන්ධ සයිබර් කණ්ඩායම් විසින් හැක් කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇති අතර එවැනි කිසිදු වාර්තාවක් හෝ සාක්ෂියක් ලැබී නොමැති බවට බ්‍රිතාන්‍ය රාජ්‍ය නිවේදනය කර තිබේ.
න්‍යෂ්ටික ඉන්ධන නැවත සැකසීම, න්‍යෂ්ටික අපද්‍රව්‍ය ගබඩා කිරීම සහ ක්‍රියා විරහිත කිරීම සිදු කරන සෙලාෆීල්ඩ් අඩවිය රුසියාව සහ චීනය සමඟ සමීපව සම්බන්ධ සයිබර් කණ්ඩායම් විසින් හැක් කර තිබු බව පසුගියදා ගාර්ඩියන් වාර්තා කර තිබිණි.
මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍ය රජය ප්‍රකාශ කර තිබුණේ, අපගේ නිරීක්ෂණ පද්ධති ශක්තිමත් වන අතර එවැනි අනිෂ්ට මෘදුකාංගයක් අපගේ පද්ධතියේ නොපවතින බවට අපට ඉහළ විශ්වාසයක් ඇති බවයි. එමෙන්ම න්‍යෂ්ටික නියාමනය සඳහා වූ බ්‍රිතාන්‍ය කාර්යාලය (ONR)ද ප්‍රකශ කර තිබුණේ ද සෙලාෆීල්ඩ් පද්ධති හැක් කර ඇති බවට කිසිදු සාක්ෂියක් නොදුටු බවයි.
රජයේ න්‍යෂ්ටික ඉවත් කිරීමේ අධිකාරිය මගින් පාලනය වන සෙලාෆීල්ඩ් වයඹදිග එංගලන්තයේ පිහිටා ඇති අතර එහි සේවකයන් 11,000ක් සේවයේ නියුතු වේ.
සශිකලා මධුෂාණි
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…