පසුගිය පෙබරවාරි මාසයේ දී ගංජා තෙල් ළඟ තබා ගැනීමේ වරදට මොස්කව් ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගනු ලැබූ ඇමරිකා එක්සත් ජනපදයේ සුප්‍රසිද්ධ පැසිපන්දු තරුව බ්‍රිට්නි ග්‍රයිනර් සිරගත කෙරිණි. ඇගේ දඬුවම සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙස ඇමරිකා එක්සත් ජනපදය විසින් අවස්ථා කිහිපයකදී රුසියාවෙන් ඉල්ලීම් කලද එය පලක් නොවීය.
අවසානයේ දී බයිඩන්ගේ පරිපාලනය විසින් ජූලි මාසයේදී රුසියාවට සිරකරුවන් හුවමාරුවක් යෝජනා කළේය. ඒ අනුව යමින් අවසානයේ වසර 12ක් තිස්සේ ඇමෙරිකානු බන්ධනාගාරයක රඳවා සිටි කුප්‍රකට අවි වෙළෙන්දෙකු වන වික්ටර් බෝට් වෙනුවෙන් සිරගත කර සිටින එක්සත් ජනපද පැසිපන්දු තරුව බ්‍රිට්නි ග්‍රයිනර් හුවමාරු කර ගැනීමට එක්සත් ජනපදය සහ රුසියාව එකඟ විය.
ඒ අනුව බ්‍රිට්නි ඊයේ(08)දිනයේදී නිදහස් කෙරිණි. මේ සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩන් ධවල මන්දිරයේ සිට ප්‍රකාශ කර තිබුණේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි ගුවන් යානයක ග්‍රිනර් ආරක්ෂිතව සිටින බවත්, ඇය යහපත් මනෝභාවයකින් සිටින බව පැවසීමට තමා සතුටුවන බවත්ය.
රුසියානු මාධ්‍ය වාර්තා කර තිබුණේ “මරණයේ වෙළෙන්දා” නැවත පැමිණි බවයි. එමෙන්ම රුසියානු විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ “රුසියානු පුරවැසියා ඔහුගේ මව්බිමට ආපසු යවා ඇති” බවයි.
සශිකලා මධුෂාණී_
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…
එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.
වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක්
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…