ඇය මෙය හිතාමතාම කළ දෙයක් නෙවෙයි. නමුත් කුණාටුව එද්දි ඇය සාලයට ගියා. ඇය දැක්කෙ පුංචි මුවන් තුන් දෙනෙක් මේ විදිහට ගුලිවෙලා බය වෙලා බලන් ඉන්න ආකාරයයි.
ඇය ගෙදරින් එළියට ගිහින්, මුව අම්මා ළඟ පාතක ඉන්නවද කියා හොයල බැලුවා. නමුත් මුව මවකගෙ සේයාවක්වත් පේන්න තිබුණෙ නෑ.
සොබා දහම එක්ක ළඟින්ම ඉන්න නිසාම, මුවන්ට මිනිසුන්ට වඩා පාරිසරික ව්‍යසන ගැන ඉවෙන් වගේ දැනෙන බව අපි හැම කෙනෙක්ම දන්නවා. ඉතින් මේ මුව පැටව් තුන්දෙනාත් අත ළඟ එන කුණාටුව නිසා ඉක්මනින්ම ආරක්ෂිත තැනකට යන්න තීරණය කරල තිබුණා.
මුව අම්මා කවදාවත් මේ පැටවුන් හොයාගෙන නැවත ආවේ නැහැ. සමහර විට ඔවුන්ට කුණාටුවෙන් අනතුරක් වෙන්න ඇති. මේ අතරවාරයේ මුව පැටවුන්ටත් ආපහු කැලේට යන්න කිසිම උවමනාවක් ඇති වුණේ නැහැ.
ඔවුන් මේ ගෙදර සාමාජිකයන් බවට පත් වුණා. මුව පැටවුන් බොහොම ආදරයෙන් නිවැසියන්ගේ තුරුලට වෙන්න පටන් ගත්තා. සුරතලයට ඇති කරන බලු පැටවා පවා උන්ගේ හොඳ මිතුරෙක් වුණා.
දෙසැම්බර් 31 වැනිදා නව අවුරුදු ප්‍රීතිය සැමරූ කණ්ඩායමක් විසින් මීගමුව නිවසක ඇති දැඩි කළ ‘චාලි‘ නමැති සුනඛයාට භූමිතෙල් දමා ඒ අසරණයාව පණ පිටින් පිළිස්සූ පුවත ලංකාවෙන් ඇසෙන මේ දිනවල, ලාංකිකයන්ටවත් වඩා බෙහෙවින් ජීවිතය සමරන, මත්පැන් බොන බටහිර ජාතිකයන් මේ මුව පැටවුන්ගේ කතාවේදී හැසිරෙන ආකාරය ඔබත් සිතා බලන්න…
ඉරාන රජය මීට පෙර ප්‍රකාශ කළේ මෙම හෙලිකොප්ටරය අසර්බයිජාන් දේශසීමාව අසල ගමන් කරමින් තිබූ රථ…
පරීක්ෂා කිරීමට සහ සාක්ෂි රැස් කිරීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට ඇති බලතල පුළුල් කරමින් චීනය…
රෆා නුවර සිදු කරන ප්‍රහාර නවත්වන ලෙස ඊශ්‍රායලයට නියෝග කරන්නැයි දකුණු අප්‍රිකාව කළ ඉල්ලීම ජාත්‍යන්තර…
මෙම නඩුව ඉවත් කරන ලෙස ඉල්ලීම් මානව හිමිකම් කණ්ඩායම් සහ සමහර මාධ්‍ය ආයතනවල සිට ඕස්ට්‍රේලියානු…
ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…
ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…