කාන්තාවන්ගේ සාඵල්‍යතාව අහිමි වීමට විසදුමක් ලෙස ග්‍රීසිය සහ ස්පාඤ්ඤයේ පාඵල්‍යතාව පිළිබද විශේෂඥ වෛද්‍යවරුන් විසින් මෙසේ පුද්ගලයින් තිදෙනෙකුගේ දායකත්වයෙන් නව දරු උපතක් සිදු කිරීමට කටයුතු කර ඇත.
කිලෝ ග්‍රෑම් 2.9ක උපත් බරක් ඇති පිරිමි දරුවෙකු මෙසේ උපත ලැබූයේ පසුගිය අගහරුවාදා දිනයි.
වෛද්‍යවරුන් පවසන පරිදි උපත සදහා දායක වූ දෙමාපියන් මෙන්ම දරුවාද වෛද්‍ය ඉතිහාසයේ නව පිටුවක් පෙරළීමට සමත් විය. නමුත් මේ පිළිබදව බ්‍රිතාන්‍ය වෛද්‍ය කණ්ඩායමක් පවසන්නේ මෙවැනි උපත් සදහා ඉඩ දීමෙන් සදාචාරාත්මක ගැටළු ඇතිවන්නට ඉඩ ඇති බවයි.
මෙම පරීක්ෂණයේදී සිදු කර ඇත්තේ පියාගේ ශුක්‍රාණු, මවගේ ඩම්බ සහ තවත් පරිත්‍යාගශීලී කාන්තාවකගේ ඩිම්බ යොදා ගනිමින් IVF එනම් In vitro fertilisation ක්‍රමය ඔස්සේය. වෛද්‍යවරුන්ට අනුව විශේෂයෙන්ම මෙම ක්‍රමය යොදා ගැනීම mitochondrial වැනි නියත ලෙසම මවගෙන් දරුවාට සංක්‍රමණය විය හැකි රෝග තත්ත්වයන් පවතින පවුල්වලට වෛද්‍යානුකූල විසදුමක් ලෙස සිදු කළ හැකිය.
එහිදී සිදු කරන්නේ මවගේ ඩී එන් ඒ අනු පරිත්‍යාගකරන්නියගේ මයිටොකොන්ඩ්‍රියා (අහාර ශකිතීන් බවට පත් කරන මිනිස් සිරුරේ සෛල තුළ ඇති කුඩි අනු) යොදා ගැනීමය.
උපත ලද දරුවා මේ වන විට සුව තතත්ත්වයේ පසුවන අතර මවගේ ඩී එන් ඒ අනු අන්තර්ගත වුවද ඔහුගේ මුහුණ මදක් පරිත්‍යාගහීලි කාන්තාවගේ මුහුණට සමානව ඔහු උපත ලබා ඇති බවද අනාවරණය වේ.
සාමාන්‍ය අයි වී එෆ් පරීක්ෂණයන් කිහිප විටක් අසාර්ථක වූ මවුවරුන්ට මෙම ක්‍රමය යොදා ගත හැකි වේ. මෙම මූලික පරීක්ෂණ කටයුතු සදහා ස්පාඤ්ඤ කාන්තාවන් 24 දෙනෙකු යොදා ගෙන ඇත. ඒ අනුව කළල 8ක් නිපදවීමට නියමිතය.
තවමත් මෙම වෛද්‍ය ක්‍රමයට අනුමැතිය ලබා දීම ම්බන්ධව ලොව ඇතැම් රටවල ගැටළු පවතින අතර මහා බ්‍රිතාන්‍ය විසින් mitochondrial තත්ත්වයේ පසුවන පවුල් සදහා පමණක් මෙම ක්‍රමයට අවසර ලබා දී ඇත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…