එක්සත් රාජධානියේ විශාලතම රාජකීය සැමරුම වන එලිසබෙත් රැජිණ ගේ ප්ලැටිනම් ජුබිලිය හෙවත් රාජාභිෂේකය ලැබීමේ සංවත්සරයේ 70 වන මංගල්‍යය සැමරීම සඳහා යූනියන් ජැක් ධජයන්ගෙන් සැරසුනු ජනතාව අද (02) දින වීදි බැස සිටි අයුරු දක්නට ලැබිණි. මෙම සැමරුම පැවැත්වෙන්නේ Trooping the Colour නම් බ්‍රිතාන්‍ය හමුදාවේ පාගමන සමඟ වීම ද විශේෂත්වයක්.
Trooping the Colour යනු බ්‍රිතාන්‍ය හමුදාව 17 වන සියවසේ පමණ සිට අනුගමනය කරනු ලබන සම්ප්‍රදායක් බව කියවේ.
ප්ලැටිනම් ජුබිලියට සමඟාමීව එලිසබෙත් රැජිණ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ, තම රට ජාතියේ හොඳ හිත පිළිබඳව තමා සතුටට පත්වන බවයි. මෙම අවස්ථාවට සමඟාමීව මහජනතාව විසින් සංවිධානය කළ වර්ණවත් උත්සව වලට තම ස්තූතිය පළ කරන මහ රැජිණ කියා සිටියේ එය පැරණි මතක යළි ආවර්ජනය කරන බවයි.
ප්ලැටිනම් ජුබිලිය සඳහා දින හතරක (බැංකු නිවාඩු ද සහිත) සති අන්තයේ මිලියන ගණනින් බ්‍රිතාන්‍ය ජනතාව වීදි බැස සාද පවත්වන අන්දමට දැකගත හැකි අතර, රාජකීය නිල වැඩසටහන් ද සූදානම් කර ඇත. ලන්ඩන් වීදි පුරා ජුබිලි සන්දර්ශන ද ඇතුළත් ය.
මේ අතර, ප්ලැටිනම් ජුබිලියට සමඟාමීව එලිසබෙත් මහ රැජිණගේ අලුත් ඡායාරූපයක් ද වින්ඩ්සොර් මාලිගයේ ප්‍රදර්ශනය කර ඇත.
Photos: BBC
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…