‘‘බොරිස් ජොන්සන්ගේ විශිෂ්ට ජයග්‍රහණයට සුබ පැතුම්! බ්‍රිතාන්‍යය සහ ඇමරිකාවට දැන් නිදහසේ දැවැන්ත වෙළඳ ඩීල් එකක් දමන්න පුළුවනි.‘‘ යැයි එයින් අදහස් වේ.
එයට පෙර ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පළ කර තිබූ ට්විටර් සටහනකින් ද ඔහු බොරිස් ජොන්සන්ගේ විජයග්‍රහණය බලාපොරොත්තුවෙන් සිටින බව දැක්විණි.
බොරිස් ජොන්සන් සහ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් දක්ෂිණාංශික සහ ජනප්‍රියවාදී මතයන් අතින් බොහෝ දුරට සමාන අතර, බොහෝ අය බොරිස් ජොන්සන්ව හඳුන්වන්නේ ‘එංගලන්තයේ ඩොනල්ඩ් ට්‍රම්ප්‘ යනුවෙනි.
ලේබර් පක්ෂයේ ආසන සංඛ්‍යාව 225 ඉක්මවා නොයන පසුබිමක් තුළ ආසන 360කට ආසන්න සංඛ්‍යාවක් හෝ ඊට වැඩියෙන් වාර්තා කිරීමට කන්සවේටිව් පක්ෂය නිසැක වශයෙන්ම සමත් වනු ඇති.
බ්‍රෙක්සිට් ඩීල් එක ප්‍රකාරව මහා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන් වීමට සමගාමීව රටේ සංක්‍රමණික ප්‍රතිපත්තියේ විශාල වෙනසක්ද මේ අනුව ඉදිරියේදී අපේක්ෂා කිරීමට සිදු වේ. බොරිස් ජොන්සන් ද ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන්ම විදේශිකයන් නුරුස්සන, සංක්‍රමණිකයන්ට සිය රට තුළ අවස්ථාවන් ලබාදීමට අකමැති අයෙක් බව ඉතා ප්‍රකට කරුණකි.
මේ වන විට බොරිස් ජොන්සන් සිය ජයග්‍රහණය සමරමින් සිටියි. පහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ ඔහු සිය පක්ෂයේ ජයග්‍රහණය සහතික බව දැනගැනීමෙන් අනතුරුව තම සහකාරිය වන කේරි සිමන්ඩ්ස් සමග සිටින ආකාරයයි.
පෙර ලිපිය – බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් බොරිස් ජොන්සන් හට විශිෂ්ට ජයක්
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.