තුර්කියේ ජනපති රසෙප් ටයීප් එඩොගන් මෙවර එක්සත් ජාතීන්ගේ 74 වන සමුළුව අමතමින් ප්‍රකාශ කලේ ලෝකයේ සියළු රටවලට න්‍යෂ්ටික බලවතුන් වීමට අවස්ථාව සළසා දිය යුතු බවයි.
න්‍යෂ්ටික බලවතුන් වන රාජ්‍යයන් අතර අසමානත්වය සහ ගෝලීය සමතුලිතතාව සුළු කොට නොතකන රාජ්‍ය්‍යන් වෙත ඔහු අවධාරණය කලේ ලෝකයේ රාජ්‍යයන් කිහිපයක් පමණක් න්‍යෂ්ටිකව බලවත් වීම අනෙකු රාජ්‍ය්‍යන්ට තර්ජනයක් වන බවයි. එබැවින් සියළු රාජ්‍ය්‍යන් න්‍යෂ්ටික අවිවලින් ඉවත් විය යුතු බව ඔහු පැවසීය.
තුර්කිය 1980 වසරේදී න්‍යෂ්ටික අවි සීමා කිරීමේ අන්තර්ජාතික ගිවිසුමට අත්සන් කරන ලදී. එමෙන්ම 1996 න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් ප්‍රතිශේධන ගිවිසුමට අත්සන් කරමින් කිසියම් හෝ අපේක්ෂාවක් හේතුවෙන් න්‍යෂ්ටික අවි අත්හදා බැලීට සිය විරෝධය පල කරන ලදී.
එමෙන්ම ඔහු මෙම සමුළුවේදී ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේ සිරියාවේ ආරක්ෂාව තහවුරු කිරීමට හා එහි සාමය සුරැකීමට සහය වන ලෙසයි. මිලියන ගණනාවකගේ ජීවිත සුරක්ෂිත කිරීමට සිරියාවේ ඉඩ්ලිබ් නගරය ආරක්ෂි ත කලාපයක් කළ යුත් බවට ඔහු යෝජනා කරන ලදී.
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.