එක්සත් රාජධානිය මේ වන විට බරපතල අවධානම් සහගත බලශක්ති අර්බුදයකට මුහුණ දී ඇති අතර මීළඟ ශීත සෘතු තුළ ගෑස් සහ විදුලි පිරිවැය දරා සිටීමට රජයට පවුම් බිලියන 100කට (ඩොලර් බිලියන 118ක්) වැය වන බවට ගණන් බලා තිබේ. එය වසංගතය තුළ මිලියන ගණනකගේ වැටුප් ගෙවීමට වැය කළ මුදලට වඩා වැඩි බව අනාවරණය වේ.
ඒ අනුව සාමාන්‍ය වාර්ෂික බිලිපත් මේ වන විට 54% කින් ඉහළ ගොස් ඇත. රුසියාව ද එක්සත් රාජධානියට බලශක්ති ප්‍රභවයන් සැපයීම ප්‍රතික්ෂප කර ඇති අතර රට බරපතල ගැටලුවකට මුහුණ දීමට නියමිත බව වද්වතුන් පුරෝකතනය කර ඇත. ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලය විසින් බදාදා නිකුත් කරන ලද දත්ත වලට අනුව රුසියාවෙන් එක්සත් රාජධානිය කිසිදු ඉන්ධන ආනයනය නොකළ බව වාර්තා වූ පළමු මාසය ජුනි මාසය බවට වාර්තා අනාවරණය වේ.
මෙම වසර මුලදී, එක්සත් රාජධානියේ බලශක්ති බිල්පත් වලින් 90% කින් කුටුම්භ ආරක්ෂා කිරීමට උත්සාහ දරා ඇති අතර ඊට සාපේක්ෂව ගෑස් සහ බලශක්ති මිල ගණන් ඉහළ ගොස් ඇත. මේ වෙනුවෙන් රජයේ මැදිහත් වීම අත්‍යාවශ්‍ය වන අතර රජය මැදිහත් නොවන්නේ නම් සාමාන්‍ය ගෘහස්ථයක් ස්වභාවික ගෑස් සහ විදුලිය සඳහා වසරකට පවුම් 6,433 ($7,579) තරම් මුදලකින් ඉහළ යනු ඇත. ඒ අනුව බ්‍රිතාන්‍යයේ බල ශක්ති අර්බුදය හදිසි අවධානම් සහිත වසංගතයකට වඩා බලවත් වෙමින් ඇත.
ව්‍යාපාර, බලශක්ති සහ කාර්මික උපාය මාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයකට අනුව රජය විසින් ශීත ඍතුවේ බලශක්ති බිල්පත් සඳහා පවුම් 400 ක වට්ටමක් ලබා දී ඇති අතර වඩාත් අවදානමට ලක්විය හැකි කුටුම්භ මිලියන අටකට අමතර ආධාර පවුම් 1,200 ක් ද ලබා දී ඇත. කිසිදු රජයකට ගෝලීය ගෑස් මිල පාලනය කළ නොහැකි වුවද, මේ වන විට මිලියන 22 කට වැඩි ගෘහ ඒකක මිල සීමාවෙන් ආරක්ෂා කර ඇති අතර එය දිගටම පවතින බවද වාර්තා වේ.
සශිකලා මධුෂාණී_
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.