යුක්රේන ජනපති Volodymyr Zelensky මොස්කව් අගනුවරට ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු , රුසියාවට යුද්ධය යළි පැමිණෙන බවට අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රුසියාවට පහර දීම දෙරට අතර යුද්ධයේ “නොවැළැක්විය හැකි, ස්වාභාවික සහ සාධාරණ ක්‍රියාවලියක්” බව ජනපති සෙලෙස්කි ප්‍රකාශ කරයි.
රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ යුක්රේන ඩ්‍රෝන යානා තුනක් ඉරිදා කඩා වැටී ඇති අතර දෙකක් කාර්යාලවලට ද කඩා වැටී ඇති බවයි. Vnukovo ගුවන් තොටුපළ ද තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.
රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ඉකුත් ඉරිදා අලුයම කියා සිටියේ, Kyiv ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව යුක්රේන ඩ්‍රෝන යානා තුනක් මොස්කව් නගරයට ඉහළින් බිම හෙලූ බවත්, එකක් වෙඩි තබා බිම හෙලූ බවත්,දෙකක් ගොඩනැගිලි සංකීර්ණයකට කඩා වැටී ඇති බවත් ය.
මොස්කව් වෙත රාත්‍රී කාලයේ එල්ල කළ යුක්‍රේන ඩ්‍රෝන් ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසු සෙලෙන්ස්කි පැවසුවේ, “විශේෂ හමුදා මෙහෙයුමේ’ 522 වැනි දිනය අද” බව යි.
සටහන – නිපුනි ලියනගේ
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…
එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.