සටහන – රෂිකා හෙන්නායක
එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් කියා සිටින්නේ, කළු මුහුද හරහා යුක්‍රේන ධාන්‍ය ආරක්ෂිතව අපනයනය කිරීමට ඉඩ සලසන ගනුදෙනුවක් නැවත පණ ගැන්වීමේ අරමුණින් රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව්ට නිශ්චිත යෝජනා මාලාවක් යවා ඇති බවයි.
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ තුර්කි ජනාධිපති තායිප් එර්ඩෝගන් අතර හමුවක් පැවැත්වීමට නියමිත අතර එම හමුවේදී කළු මුහුදේ ධාන්‍ය අපනයනය ගැන සාකච්ඡා කිරීමට නියමිත බවයි.
තවද, රුසියාව පසුගිය ජූලි මාසයේදී ධාන්‍ය ගනුදෙනුවෙන් ඉවත්ව තිබුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ, කළු මුහුදේ ධාන්‍ය ගිවිසුම 2022 පෙබරවාරියේදී රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමත් සමග වඩාත් නරක අතට හැරුණු බවයි.
විදෙස් මාධ්‍ය වාර්තා පෙන්න්වා දෙන්නේ, රුසියාව සහ යුක්‍රේනය යන රටවල් දෙකම ප්‍රමුඛ ධාන්‍ය අපනයනකරුවන් වන අතර මෙම ගිවිසුම අහෝසි කිරීම හේතුවෙන් ගෝලීය ආහාර අර්බුදයකට ඉඩ ඇති බවයි.
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…