කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමග ඉන්දියාවේ අවිධිමත් ශ්‍රමිකයන් මිලියන 4ක් අන්ත දිළිදු භාවයට පත් වනු ඇතැයි එක්සත් ජාතීන් අනුමාන කරයි. ඊට අමතරව මිලියන 195ක් නොඑසෙනම් සියයට 6.5ක පූර්ණ රැකියා ඔවුන්ට අහිමි වනු ඇති බවටද අපේක්ෂා කෙරේ. COVID-19 සහ වැඩ කරන ලෝකය’ යන උද්ධෘතය මත නිකුත් කළ වාර්ථාවට අනුව ලෝකයේ දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇති වූ@ දරුණුතම ගෝලීය අර්බුදයට අද අප මුහුණ දී ඇත
සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් ට හිමිකම් කියන රාජ්‍ය්‍යන් වල ශ්‍රම බලකායන් මෙන්ම කර්මාන්ත ඉතා වේගයෙන් කඩා වැටෙමින් පවතී. සියල්ලෝම තීරණාත්මකව, එකට යා යුතුය. නිවැරදි, හදිසි, පියවර මගින් පැවැත්ම සහ බිඳවැටීම අතර වෙනස ඇති කළ හැකිය, ”අයිඑල්ඕ අධ්‍යක්ෂ ජනරාල් ගයි රයිඩර් පවසයි.
ලොව පුරා බිලියන දෙකක ජනතාවක් අවිධිමත් අංශයේ (වැඩි වශයෙන් නැගී එන හා සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්හි) සේවය කරන අතර විශේෂයෙන් අවදානමට ලක්ව සිටිති. COVID-19 අර්බුදය දැනටමත් මිලියන ගණනක් අවිධිමත් කම්කරුවන්ට බලපා ඇති බව වාර්තාව පවසයි. විශේෂයෙන්ම “ඉන්දියාවේ, නයිජීරියාවේ සහ බ්‍රසීලයේ, අවිධිමත් ආර්ථිකයන් දැඩි තර්ජනයකට මුහුණ දෙනු ඇති බව ඒම වාර්ථාව පෙන්වා දෙයි.
ගෝලීය ශ්‍රම බලකායෙන් සියයට 81% කගේ රැකියා මේ වන විට බලපෑමට ලක් වී ඇත.
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…