සෝමාලියා රාජ්‍යයේ මිලියන දෙකකට අධික පිරිසකගේ ජීවිත කුස ගින්න නිසා අවධානම් තත්ත්වයේ පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. 2001 වසරේ සිට පවතින දරුණු නියගය අතරතුර මෙම අවධානම ඉතා බරපතල තත්ත්වයකට පත් වෙමින් තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ නියගයට අමතරව දශක ගණනාවක් තිස්සේ පවතින ගැටුම්, සහ මානුෂීය මෙහෙයුම් සදහා සෝමාලියානු රජයට පවතින අපහසුකම් මේ සදහා වැඩි වශයෙන් බලපානු ලැබ ඇති බවයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිදු කළ ආහාර ආරක්ෂණය සම්බන්ධ ආසන්නතම විශ්ලේෂණයන් විසින් පෙන්වාදෙනු ලබන්නේ 2011 වසරේ සිට වගාවන් සදහාද අඩුම අස්වැන්නක් ලැබී ඇත්තේ පසුගිය අප්‍රේල් සහ ජූනි මාස අතර තුරේදීය.
මෙම වසරේ ඔක්තෝබර් වන විට මිලියන දෙකේ සිට මිලියන 6 දක්වා කුස ගින්න නිසා අවධානමට ලක් වන පිරිස් වැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ අතර මිලියන 2.6කට වැඩි පිරිසකට ගැටුම් සහ නියගය හේතුවෙන් සිය ගම් බිම් හැර යන්නටද සිදුව ඇත. මේ හේතුවෙන් වැඩි පිරිසකට වසර ගණනාවක් ගෙවා දමන්නට සිදුව ඇත්තේ ස්ථිර වාසස්ථානයක් නොමැතිවය.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…
එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.
වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක්
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…