යුක්රේන දේශසීමාව අසල රුසියාව විසින් භටයන් ස්ථානගත කිරීමත් සමග මෙම තත්වය උද්ගත ව ඇත. තමන් යුක්රේනය ආක්‍රමණය කිරීමට අදහස් නොකරන බව පුටින් නැවත නැවතත් කියා ඇති නමුත්, පවත්නා තත්වය අනුව යුක්රේනය විසින් NATO හමුදාවේ සහාය ඉල්ලා තිබේ. කෙසේ වෙතත් යුක්රේන හමුදාව සහ NATO හමුදාව එක්ව සටන් නොකරන බවට ප්‍රතිඥාවක් ද පවතියි.
එයට එක් හේතුවක් වන්නේ යුක්රේනය NATO සාමාජිකයෙකු නොවීමයි.
”මම ඇමරිකානු භටයන් සුළු සංඛ්‍යාවක් හෝ නැගෙනහිර යුරෝපය වෙත යවනවා” යැයි බයිඩන් ජනපතිවරයා කියා තිබේ. ඒ අනුව යවන භට සංඛ්‍යාව ද තවම නිශ්චිත නැත. කෙසේ වෙතත්, මේ සතියේ පෙන්ටගන් ප්‍රකාශක ජෝන් කර්ස්බි පවසා තිබුණේ NATO සහාය සඳහා භටයන් 8,500 ක් දෙනා යැවීමට සැලසුම් කර ඇති බවයි.
මේ අතර පෝලන්තය, රොමේනියාව වැනි රටවල සිටින NATO හමුදා භට ඛණ්ඩවල ප්‍රමාණය ඉහළ දැමීමට ද බයිඩන් සූදානම් වන්නේ, අවශ්‍ය වුවහොත් ඔවුන් ව ද යුක්රේනයේ ආරක්ෂාව සඳහා යෙදවීමේ අරමුණිනි.
මේ අතර පහත දැක්වෙන්නේ රුසියාව විසින් යුක්රේනයේ දේශසීමා රැසකම රුසියානු භටයන් දැනටමත් රඳවා තබා තිබෙන ආකාරයයි.
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…