(අශෝක ජයතුංග ඇමෙරිකාවේ සිට)
ඇමෙරිකාවේ වාහන වලින් 76% ක් හා වාර්ෂිකව ඩො ට්‍රිලියනයකට අධික වටිනාකමින් යුතු වාහන නිපදවන ජෙනරල් මෝටර්ස්, පෝfඩ් හා ක්‍රයිස්ලර් සමාගම් වල සේවකයන් ඒකාබද්ධව සිය අයිතීන් ඉල්ලා ඇරඹූ වර්ජනය එරට මෙන්ම ලෝක මෝටර් රථ කර්මාන්තයට ද බලපෑම් එල්ල කරමින් තිබේ.
වසර 05 කට ආසන්නව වැටුප් වැඩි නොකල නිසා 35% – 40% අතර වැටුප් වැඩිවීමක් හා නිවාඩු මෙන්ම සුබ සාධන කටයුතු වැඩිකල යුතු බවට ද ඔවුහු ඉල්ලති.
මෙම පසුබිම තුළ යුරෝපා සංගම් රටවල, චීනය ජපානය හා ඉන්දියාවේ මෝටර් රථ සමාගම් වලට ලෝකය තුළ වැඩි වාසි ලැබෙන ලකුණු තිබුණ ද ඉල්ලීම් රැළ්ල එම රටවල සමාගම් දක්වා ද පැතිර යන ස්වභාවයක් පෙන්නුම් කරණ බව ද වාර්තා වේ.
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…