මේ වන විටත් මාත්‍රා මිලියන 27කට වැඩි ප්‍රමාණයක් බෙදා හැර අවසන් බවද දැක්වෙයි.
රට පුරා ඉතා වේගයෙන් වෛරසය ව්‍යාප්තවන විට හා වාර්තා ගත අන්දමින් මරණ වාර්තා වන පසුබිමක එන්නත ලබා දීමද වේගවත් කර තිබෙන බව එරට වාර්තා පෙන්වා දෙයි.
ඊයේ දින එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 4500ක් පමණ වන අතර එය වාර්තා ගත ඉහළ යාමක් බවයි ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලය සඳහන් කරන්නේ.
එය ලොව කොවිඩ් 19 මරණ අතරින් දිනකට වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ලෙසද දැක්වෙයි.
ඒ අනුව එරට සමස්ත මරණ සංඛ්‍යාව 389500 ඉක්මවා තිබෙන අතර සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 23,368,225 ලෙසයි දැක්වෙන්නේ.
එමෙන්ම ඊයේ දිනයේදී ඇමරිකාවෙන් නව ආසාදිතයින් 235,000කට වැඩි පිරිසක් ද හඳුනාගෙන තිබේ.
ASK for LNW
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.