සටහන: සශිකලා මධුෂාණි,අප්‍රේල් 21,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනය, ඊශ්‍රායලය සහ තායිවානය වෙත ආරක්ෂක ආධාර සපයන ඩොලර් බිලියන 95 ක ව්‍යවස්ථාදායක පැකේජයක් පුළුල් ද්විපාර්ශ්වික සහාය ඇතිව එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සම්මත කර ඇති බව වාර්තා වේ.
මෙම ආධාර පැකේජය මඟින් එක්සත් ජනපද ආයුධ, තොග සහ පහසුකම් නැවත පිරවීම සඳහා ඩොලර් බිලියන 23ක් ඇතුළුව, යුක්රේනයේ ගැටුම විසඳීම සඳහා ඩොලර් බිලියන 61ක් පමණ සපයණු ඇති අතර ඊශ්‍රයලයට මානුෂීය අවශ්‍යතා සඳහා ඩොලර් බිලියන 9ක් ඇතුළුව ඩොලර් බිලියන 26ක් මෙන්ම තායිවානය ඇතුළු ආසියා පැසිෆික් කලාපය සඳහා ඩොලර් බිලියන 8ක් මෙමඟින් සැපයේ.
යුක්රේනය වෙනුවෙන් අනුමත වූ ආධාර පැකේජය සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි ‘X’ සමාජ මාධ්‍ය වේදිකාවේ සඳහන් කර තිබුණේ, අද සභාව විසින් සම්මත කරන ලද අත්‍යවශ්‍ය එක්සත් ජනපද ආධාර පනත යුද්ධය ව්‍යාප්ත වීම වළක්වනු ඇති බවත්, දහස් ගණනක් ජීවිත බේරා ගනු ඇති බවත්ය.
කෙසේ නමුත් රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරෝවා ප්‍රකාශ කර තිබුණේ, නව එක්සත් ජනපද ව්‍යවස්ථාව ලෝකය පුරා අර්බුදය ගැඹුරු කරනු ඇති බවයි.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…
එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.
වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක්
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…