සෞදි අරාබිය සහ චීනය ඇතුළු විදේශ රටවලින් අනාවරණය නොකළ අරමුදල් ලැබී ඇති බවට සැකපිට එක්සත් ජනපදය හාවඩ් සහ යේල් විශ්ව විද්‍යාල සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
එක්සත් ජනපද අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම ප්‍රභූ විශ්වවිද්‍යාල ඩොලර් මිලියන සිය ගණනක් විදේශීය තෑගි සහ කොන්ත්‍රාත්තු පිලිබදව සම්පූර්ණයෙන් වාර්තා වල සදහන් කර නොමැති බවයි.
හාවඩ් සහ යේල් පවසා ඇත්තේ තමන් රජය වෙනුවෙන් ප්‍රතිචාර දඇක්වීමට සූදානම් වෙමින් සිටින බවයි. මෙම චෝදනාව පැමිණෙන්නේ අධ්‍යයන ආයතනවලට විදේශ අරමුදල් සැපයීම සීමා කිරීම මධ්‍යයේ ය.
එක්සත් ජනපද නීතිය යටතේ, විශ්ව විද්‍යාල ඩොලර් 250,000 (පවුම් 193,000) ඉක්මවන විදේශීය ප්‍රභවයන්ගෙන් සියලුම තෑගි සහ කොන්ත්‍රාත්තු පිළිබදව වාර්තා කළ යුතුය.
කටාර්, චීනය, සවුදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවලින් මීට පෙර වාර්තා නොකළ තෑගි වලින් ඩොලර් බිලියන 6.6 ක් පමණ ලැබී ඇති බව සොයා ගත් බව අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි. මෙම අගය “සැලකිය යුතු ” අගයක් බව එහි සඳහන් විය.
ඉරාන රජය මීට පෙර ප්‍රකාශ කළේ මෙම හෙලිකොප්ටරය අසර්බයිජාන් දේශසීමාව අසල ගමන් කරමින් තිබූ රථ…
පරීක්ෂා කිරීමට සහ සාක්ෂි රැස් කිරීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට ඇති බලතල පුළුල් කරමින් චීනය…
රෆා නුවර සිදු කරන ප්‍රහාර නවත්වන ලෙස ඊශ්‍රායලයට නියෝග කරන්නැයි දකුණු අප්‍රිකාව කළ ඉල්ලීම ජාත්‍යන්තර…
මෙම නඩුව ඉවත් කරන ලෙස ඉල්ලීම් මානව හිමිකම් කණ්ඩායම් සහ සමහර මාධ්‍ය ආයතනවල සිට ඕස්ට්‍රේලියානු…
ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…
ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…