චීන ටෙලිකොම් දැවැන්තයා එක්සත් ජනපද සමාගම්වලින් තාක්‍ෂණය සොරකම් කිරීමේ දශක ගණනාවක් තිස්සේ සැලසුම් කර ඇති බවට චෝදනා කරමින් එක්සත් ජනපදය හුආවේ සමාගමට එරෙහි නඩුව පුළුල් කර තිබේ.
ඔවුන් එක්සත් ජනපද සමාගම් සමඟ හවුල්කාරිත්වයේ කොන්දේසි උල්ලංඝනය කර ඇති බවත් ප්‍රභව කේත සහ රොබෝ තාක්ෂණය වැනි වෙළඳ රහස් සොරකම් කර ඇති බවත් නීතිඥවරු චෝදනා නඟා ඇත. එය පසුගිය වසරේ එක්සත් ජනපදය විසින් ගෙන එන ලද වෙනත් චෝදනා ලැයිස්තුවකට එක් කර ඇත.
එක්සත් ජනපද සම්බාධක උල්ලංඝනය කිරීම සහ ටී-මොබයිල් වෙතින් තාක්‍ෂණය සොරකම් කිරීම සම්බන්ධයෙන් හුආවේ චෝදනා කර ඇති නමුත් ඔවුන් එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.ලොව විශාලතම ස්මාර්ට්ෆෝන් නිෂ්පාදකයින්ගෙන් එකක් වන එම සමාගම පැවසුවේ එක්සත් ජනපදය හුආවේ සමාගම ඉලක්ක කරන්නේ එහි ව්‍යාප්තිය ඇමරිකානු ව්‍යාපාරික අවශ්‍යතාවන්ට තර්ජනයක් වන බැවින් බවයි.
තම තරඟකරුවන්ගෙන් රහස්‍ය තොරතුරු ලබා දෙන කාර්ය මණ්ඩලයට හුආවේ සමාගම ප්‍රසාද දීමනා ලබා දුන් බව නීතිඥවරු පැවසූහ.
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.