රහසිගතව සහ උපාය මාර්ගික ලෙස ප්‍රහාර එල්ල කළ හැකි F-22 ජෙට් ප්‍රහාරක යානාවන් කටාරය වෙත පිටත් කර හැරීමට ඇමරිකා එක්සත් ජනපදය විසින් කටයුතු කර ඇත.
මේ වන විට ඉරානයේ ක්‍රියාකාරකම් හමුවේ මැද පෙරදිග අර්බුදය උත්සන්න වෙමින් පවතී.
මෙම යනාවන් පිටත් කර හැරීම පිළිබදව ප්‍රකාශයක් නිකුත් කරන ඇමරිකානු ගුවන් හමුදා අණ දෙන මධ්‍යස්ථානය පවසන්නෙ එළැඹෙන බ්‍රහස්පතින්දා දිනයේ මෙම යානා කටාරයේ අල් උදෙයිද් ගුවන්පථයට ලගා වනු ඇති බවයි. මෙවැනි යානා කොපමණ සංඛ්‍යාවක් කටාරය වෙත පිටත් කලාදැයි යන්න ඇමරිකාව විසින් සදහන් කර නොමැත.
ඇමරිකානු ඩ්‍රෝණ ප්‍රහාරක යානයක් ඉරානය විසින් බිම හෙළීමෙන් පසු ඇමරිකාව විසින් ඉරානයට පහර දීමේ දැඩි සූදානමක සිටින අත ඒ මීට ඉහතදී ද ඇමරිකාව විසින් ඉරාන ආරක්ෂක පරිගණක පද්ධතිය වෙත හැකර් සයිබර් ප්‍රහාරයක් එල්ල කළ බවද අවධාරණය කරන ලදී. කෙසේ වෙතත් ඉරානය ප්‍රකාශ කලේ ඇමරිකානු ඩ්‍රෝණ යානා පැවතියේ ඉරාන ගුවන් සීමාව ඇතුලත බවයි. නමුත් වොෂිංටනය පවසන්නේ එම යානය පැවතියේ ජාත්‍යන්තර ගුවන් සීමාවේ බවයි.
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.