සංචාරක ආකර්ශනය දිනාගත් වැනිසියේ ශබ්ද විකාශන යන්ත්‍ර සහ පුද්ගලයින් 25කට වැඩි සංචාරක කණ්ඩායම් තහනම් කිරීමට නියමිත බව වාර්තා වේ.
ඉතාලිය නව නිවේදනයක් නිකුත් කරමින් කියා තිබෙන්නේ, නව නීති ජුනි මාසයේ සිට ක්‍රියාත්මක වන බවයි. ඉතාලි ජාතික සංඛ්‍යාලේඛන ආයතනයට අනුව, නගරය වර්ග කිලෝමීටර් 7.6 (වර්ග සැතපුම් 2.7) ප්‍රමාණයෙන් පමණක් වන නමුත් එය 2019 දී සංචාරකයින් මිලියන 13 කට ආසන්න සංඛ්‍යාවක් සඳහා සත්කාරකත්වය ලබා දී තිබේ. එමෙන්ම, ඉදිරි වසරවලදී අමුත්තන්ගේ සංඛ්‍යාව පූර්ව වසංගත මට්ටම් ඉක්මවා යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
දේශගුණික විපර්යාස සහ සංචාරක ව්‍යාපාරයේ බලපෑමෙන් වැනිසියේ සිදුව ඇති වෙනස්කම් හේතුවෙන් මෙම වසර මුල දී යුනෙස්කෝව විසින් අනතුරට ලක්ව ඇති ලෝක උරුම ලැයිස්තුවට වැනීසිය ද එක්කර තිබිණි.
ඇළ මාර්ගවලින් වෙන් වෙන කුඩා දූපත් 118කටත් වැඩි ප්‍රමාණයක් පාලම් මගින් සම්බන්ධ කරමින් ඉදිකර තිබෙන වැනිස් නගරයේ පාදම ඛාදනය වීම හා දූෂණය වී ඇති අතර නිරන්තර ගංවතුරෙන් පීඩා විඳියි.
සශිකලා මධුෂාණි
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…
එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.
වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක්
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…
චීනය බටහිරට එරෙහිව රුසියාව සමඟ “සීමා රහිත” සම්බන්ධතාවයක් ප්‍රකාශ කර ඇත.
මේවන විට පකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සඳුදා රුපියල් බිලියන 23 (ඩොලර් මිලියන 83; පවුම් මිලියන…